උණ බැස්සවීම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වාහනේ රේඩියේටර් එකට කෙළවුණාම, කාමරේ A/C එකට කෙළවුණාම වගේ

    ඇඟේ මේ cooling system එකට කෙළ වුණාම තමයි උණ ගැනෙන්නේ.

    b8c9ad78-8615-48fb-a6cb-9f861e5bc2f2.gif


    මේක තහවුරු කරගන්න හොඳම අනික් කාරණේ තමයි A/C වල ඉන්න අයට නිතරම උණ ගැනෙන එක.

    ඒක මම නෙවෙයි කියන්නේ, පර්‍යේෂකයොම තමයි. මෙන්න සාක්ෂි

    https://www.researchgate.net/public...n_of_Air_Condition_Use_and_Its_Health_Effects

    ඇයි මෙහෙම වෙන්නෙ ?

    A/C එකේ හීතලට ස්වේද ග්‍රන්ථි වලට එන ලේ සැපයුම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනව වගේම, A/C එකෙන් වතුර අදිනකොට ඔය ස්වේද ග්‍රන්ථි වේලෙනවා.

    එතකොට වාශ්පීභවනය සෑහෙන්න අඩු වෙනවා.

    එතකොට හීන් වුණ නහර මහත් කරන්න ඇඟේ රස්නය වැඩි කරනවා ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්.

    ඊලඟට ආම්ලික ආහාර නිසාත් (කෙචප්, හරක්මස් ඌරු මස්, බේත් ගහපු කුකුල් මස්, යෝගට් ආදී) මේ සියුම් නහර වල ලේ ගමනය නවතිනවා. ඒ නිසත් උණ හැදෙනවා.

    එතකොට උණ හැදෙන්නෙ ආසාදන හිංදද ? ආසාදන හිංද උණ හැදෙනව නම් පිටරටවල උණක් හැදුණාම බේත් නොදී ගෙදර ගිහින් විවේක ගන්න කියන්නෙ ඇයි ? ලංකාවෙ විතරක් කරල් පොවන්නෙ ඇයි ? පිටරට වලත් කරල් පොවන්න එපෑය ලංකාවෙ වගේ. ඇයි එහෙ එහෙම නොකරන්නේ ?

    කොහොමද ගොනාට අන්දවල තියෙන තරම ?

    උණ බස්සවන්න නම් අර අඩපණ වුණ ක්‍රියාවලිය ආයෙ ක්‍රියාත්මක කරන්න ඕන.

    එතකොට පැය 24ක් යන්න කලින් උණ බහිනවා.

    නමුත් උණට වේදනා නාශක, ප්‍රතිජීවක දුන්නොත් කොච්චර කල් යනවද උණ බහින්න ?

    ඒ ගැන දන්න අය ඕන තරම් ඇති මේකේ. 🤭
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එතකොට උන හැදෙන්න හේතු දෙකයිද තියෙන්නේ ?
    1. A/C එකේ හීතලට
    2. ආම්ලික ආහාර

    ඔය නයිජීරියාවේ පබ්ලිෂ් කරපු පේපර් එකක් කවුද පිළිගන්නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,958
    5,309
    113
    මේක සිරාද?
    උබට අද වෙනලක් උන හැදිලා තියෙන්නේ ඔය කියන AC එකටයි හරි ආම්ලික ආහාර වලටයි විතර යි නම් ඕක පිලිගනින් නැත්නම් ඔය පිටියේ අප්පුවගේ තරමත් ඕකෙන් ම හිතගනින්කෝ ( අඩුගානේ රිසච් එකේ හෙඩිමවත් කියවගන්න බැරි එකෙක් )
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එතකොට උන හැදෙන්න හේතු දෙකයිද තියෙන්නේ ?
    1. A/C එකේ හීතලට
    2. ආම්ලික ආහාර
    ඔය දෙක නෙවෙයි නෙ උණ හැදෙන්න හේතු කියල ඉදිරිපත් කරල තියෙන්නේ 😝
    ඔය නයිජීරියාවේ පබ්ලිෂ් කරපු පේපර් එකක් කවුද පිළිගන්නේ
    ඇයි nigerian paper පිළිගන්න බැරිද ? 🤔
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය නයිජීරියාවේ පබ්ලිෂ් කරපු පේපර් එකක් කවුද පිළිගන්නේ
    මූ බටහිර ඩොකාලගෙ බෙහෙත් විස්වාස කරන්නෙත් නෑ. හැබැයි උන්ගෙ පේපර් උඩ දාගෙන විස්වාස කරනවා :lol:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මූ බටහිර ඩොකාලගෙ බෙහෙත් විස්වාස කරන්නෙත් නෑ. හැබැයි උන්ගෙ පේපර් උඩ දාගෙන විස්වාස කරනවා :lol:
    Evidence නේ 😎
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,491
    1
    58,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ බටහිර ඩොකාලගෙ බෙහෙත් විස්වාස කරන්නෙත් නෑ. හැබැයි උන්ගෙ පේපර් උඩ දාගෙන විස්වාස කරනවා :lol:
    අප්පු කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑ ☝️ :-D
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,033
    10,205
    113
    බොහොම කාලෝචිත මාතෘකාවක් බොහොම ස්තූතියි. දුම්කොළ සම්බන්ධ ඔබතුමාගෙ අදහස කුමක් ද ඒ පිළිබද ත්‍රෙඩ් එකක් ලියන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බොහොම කාලෝචිත මාතෘකාවක් බොහොම ස්තූතියි. දුම්කොළ සම්බන්ධ ඔබතුමාගෙ අදහස කුමක් ද
    ඉතාම අගුණයි.
    ඒ පිළිබද ත්‍රෙඩ් එකක් ලියන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා.
    මොකෝ විට හපනවද ? 🤔