උත්තමයන්ගේ බඩ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා හී ලිට්ල් බෙනී බොනකොට කනකොට නානකොට ඔයාගෙ ෆොටොස් නියමයි නංගි මගේ අල්ල සිප සනසන කෙල්ල අර කොල්ලට කැමතිද ?
    4.gif
     
    • Like
    Reactions: nrjayasinghe

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    කුණු න්දියාවේ නීල කොබෙයියෝ න්නේ තැලිච්ච බුටන්ලු

    වර්ණාවලියේ පාට හත


    පො ද යා කු ග ර කෝ ම

    රාජධානි නිරිතදිගට මාරු වීම
     
    • Like
    Reactions: nrjayasinghe

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    අැනෝඩය - න : අැධ
    කැතෝඩය - ඍණ (සරලව රින) : කැ#
     
    • Like
    Reactions: nrjayasinghe

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    රන් තැඹිලි කඩන කොල්ලන් නිල් ඉබ්බන් දකී :baffled:
    උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
    වෘශ්චික දනු මකර කුම්ඹ කොස් ඇට ගනු නොකර තම්බ (මේකනම් ස්ටාර්ට් එක ගන්න විතරයි)
     
    • Like
    Reactions: nrjayasinghe

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හායි නෝනා කැලේ මැදින් දිවයනවා
    සිනාසෙන විට ටින් ලේනට හිනැහෙනවා
    කොල්ලන්ට රවලා රිලවුන් පැනයනවා
    රත්තරනින් සක්‍රියතා නිමවෙනවා

    හරිද මන්දා දැන් නම් මතක නෑ

    :baffled::baffled::oo::oo:
     
    • Like
    Reactions: nrjayasinghe

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :confused::confused::confused::confused:
    අයියෝ බං උඹල විද්‍යාව ඉගෙනගෙන නැද්ද. උත්තල කාච, උත්තල දර්පණ වල හැටය හඳුනාගන් හැටි මතක තියාගන්න ලේසි ක්‍රමේ තමයි ඔය...
    මැදැයි කොලා... මමත් ආව තව දන්න දේවල් අහන්න...

    උත්තල / අවතල මතක තියාගන්න මේවගේ බහුබූත ඔළුවට දාගන්න ඕනෙනම් විද්‍යාව නොකර ඉන්නෙක තමා හොදම ...:yes::yes:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    O/L wala owa mathaka thiyaganna godak un karanna A/L Art or Commerce.
    Owa mathka thiyagannawata wada hari eka mathaka thiyaganna eka lesi
     
    • Like
    Reactions: Nirmal1991

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි සෝමා කැලේ මැදින් යනකොට ටිකක් පොඩි කොල්ලො ටිකක් ඇගේ පෙට්ටියට ඇරලා

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    api nm ohom neme
    Hai Hei Little Beby Bonakot Cankot Nanakot Oyage Fotoes Neyamai.Nangi Mge Alla Sipa Pana Sanasana Clle Ara Kollat Camathid?.:D.

    පොන්න සෝමා කැලේ මැරිලා ඇඳන් හිටියෙ යකඩ ටින් ලෙඩ් කොපර් මකරි සිල්වා ගෝල්ඩ්

    අචිනි පවිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බා වේළුනා ගෙට ගත්තා පිච්චුනා... අම්මෙ මගෙ බාටා දෙකේ නම කියන්නකෝ...DSI

    අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජිනමොටෝ චිකෝ පටෝපී..
    :sorry:

    A. සිරියා;20338504 said:
    මේලයෙ ලකුණ ඒ කාලේ කොච්චර කලත් පැටලෙනවා, මාලය කියල මතක තියගත්තම හරි :baffled:

    හා හී ලිට්ල් බෙනී බොනකොට කනකොට නානකොට ඔයාගෙ ෆොටොස් නියමයි නංගි මගේ අල්ල සිප සනසන කෙල්ල අර කොල්ලට කැමතිද ?
    4.gif

    කුණු න්දියාවේ නීල කොබෙයියෝ න්නේ තැලිච්ච බුටන්ලු

    වර්ණාවලියේ පාට හත


    පො ද යා කු ග ර කෝ ම

    රාජධානි නිරිතදිගට මාරු වීම

    අැනෝඩය - න : අැධ
    කැතෝඩය - ඍණ (සරලව රින) : කැ#

    රන් තැඹිලි කඩන කොල්ලන් නිල් ඉබ්බන් දකී :baffled:
    උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
    වෘශ්චික දනු මකර කුම්ඹ කොස් ඇට ගනු නොකර තම්බ (මේකනම් ස්ටාර්ට් එක ගන්න විතරයි)

    හායි නෝනා කැලේ මැදින් දිවයනවා
    සිනාසෙන විට ටින් ලේනට හිනැහෙනවා
    කොල්ලන්ට රවලා රිලවුන් පැනයනවා
    රත්තරනින් සක්‍රියතා නිමවෙනවා

    හරිද මන්දා දැන් නම් මතක නෑ

    :baffled::baffled::oo::oo:

    මෙහෙමත් එකක් තිබ්බා වගේ මතකයි..
    න්ද්‍රිකා චූ මයි,,
    ලනය
    චුම්භක ක්ශෙස්ත්‍රය
    ධාරාව

    අපොදයාකුරුගම්කෝ ...

    පුළුවන් නම් කියපන් මේ මොකක්ද කියල ? :P



    ෆට්ටම ෆට්ට...
    හිතුවට වැඩිය ගොඩක් දේවල් දැනගත්ත. ෆට්ට
    දැනට මෙච්චරයි රෙප් දෙන්න පුළුවන්.
    අනිත් අයට හෙට රෑට...
    20+