


අයියෝ බං උඹල විද්‍යාව ඉගෙනගෙන නැද්ද. උත්තල කාච, උත්තල දර්පණ වල හැටය හඳුනාගන් හැටි මතක තියාගන්න ලේසි ක්‍රමේ තමයි ඔය...
මැදැයි කොලා... මමත් ආව තව දන්න දේවල් අහන්න...


උත්තල / අවතල මතක තියාගන්න මේවගේ බහුබූත ඔළුවට දාගන්න ඕනෙනම් විද්‍යාව නොකර ඉන්නෙක තමා හොදම ...![]()



api nm ohom neme
Hai Hei Little Beby Bonakot Cankot Nanakot Oyage Fotoes Neyamai.Nangi Mge Alla Sipa Pana Sanasana Clle Ara Kollat Camathid?..
පොන්න සෝමා කැලේ මැරිලා ඇඳන් හිටියෙ යකඩ ටින් ලෙඩ් කොපර් මකරි සිල්වා ගෝල්ඩ්
අචිනි පවිනි ගොරකා පචිනි අම්මා ගෙනා මුතු කුඩේ.. අව්වෙන් තිබ්බා වේළුනා ගෙට ගත්තා පිච්චුනා... අම්මෙ මගෙ බාටා දෙකේ නම කියන්නකෝ...DSI
අකා ඩකා එතෙර පැටී සංඥා වෝම් තකඩ අජිනමොටෝ චිකෝ පටෝපී..![]()
A. සිරියා;20338504 said:මේලයෙ ලකුණ ඒ කාලේ කොච්චර කලත් පැටලෙනවා, මාලය කියල මතක තියගත්තම හරි![]()
හා හී ලිට්ල් බෙනී බොනකොට කනකොට නානකොට ඔයාගෙ ෆොටොස් නියමයි නංගි මගේ අල්ල සිප සනසන කෙල්ල අර කොල්ලට කැමතිද ?![]()
දකුණු ඉන්දියාවේ නීල කොබෙයියෝ කන්නේ තැලිච්ච රබුටන්ලු
වර්ණාවලියේ පාට හත
අ පො ද යා කු ග ර කෝ ම
රාජධානි නිරිතදිගට මාරු වීම
අැනෝඩය - ධන : අැධ
කැතෝඩය - ඍණ (සරලව රින) : කැ#
රන් තැඹිලි කඩන කොල්ලන් නිල් ඉබ්බන් දකී![]()
උපුල් ඊලඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්
වෘශ්චික දනු මකර කුම්ඹ කොස් ඇට ගනු නොකර තම්බ (මේකනම් ස්ටාර්ට් එක ගන්න විතරයි)
හායි නෝනා කැලේ මැදින් දිවයනවා
සිනාසෙන විට ටින් ලේනට හිනැහෙනවා
කොල්ලන්ට රවලා රිලවුන් පැනයනවා
රත්තරනින් සක්‍රියතා නිමවෙනවා
හරිද මන්දා දැන් නම් මතක නෑ
මෙහෙමත් එකක් තිබ්බා වගේ මතකයි..
චන්ද්‍රිකා චූ දමයි,,
චලනය
චුම්භක ක්ශෙස්ත්‍රය
ධාරාව
අපොදයාකුරුගම්කෝ ...
පුළුවන් නම් කියපන් මේ මොකක්ද කියල ?
අපොදයාකුරුගම්කෝ ...
පුළුවන් නම් කියපන් මේ මොකක්ද කියල ?

