උත්තම පූජා - sri lanka army operations
මචන්ලා උබලට මතකද අවසන් යුද කාල වකවානුවේ රුපවාහිනියේ ගියා උත්තම පූජා කියල වැඩසටහනක්, ශ්රී ලංකා හමුදාවේ missions තමයි episodes විදියට telecast කලේ 
ඒ දවස්වල ඕක බලන්නේ පට්ට ගැම්මෙන්

මතක විදියට රෑ 9ට තමයි රුපවාහිනියේ උත්තම පූජා විකාශනය වුනේ
මම youtube එකේ බැලුව බැලුව උත්තම පූජා කියල වචනයක්වත් හොයාගන්න බැරි විදියට මුන් අයින් කරලනේ බං 
හොයන්න පුදුම කට්ටක් කෑවා ඒත් වචනයක්වත් search results වලට එන්නේ නෑ නේ 
අනේ මචන්ලා උබල කවුරුගාව හරි ඒ episodes තියෙනවානම් up කරලා link එකක් දෙන්න පුලුවන්ද, දන්න site එකක් හරි තියෙනවානම් link එකක් හරි දෙන්න
ලොකු උදවුවක් මචන්ල 