15√2
ඔලන්සැපයින් නැතුව අනිත්ව බොනව බං..
ඔලන්සැපයින් බිව්වම ඇඟට පණ නෑ. අත පය එහාට මෙහාට කරනකොට ඇඟේ නිකං හිරි වැටිල වගේ
ඔලුව උස්සං වැඩක් පලක් කරන්ඩ හිතෙන්නෙ නෑ..
ඔහොම බැහැ එම නිසා![]()
diclofenac ekak ganin

මොන මූලද කියල කියන්ඩෝන හරියට
වර්ග මූල තියෙනව. ඝන මූල තියෙනව. මූලගින්න තියෙනව
eka parak hewwe yako dn![]()
අනිත් අයට පේන්ඩ දැම්මෙ..
ත්‍රෙඩ් එකේ මැද පේජ් එකකනෙ දැම්මෙ.. කට්ටිය දකින්නෙ නැති වෙයි කියල හිතුව.
තව එකක් දාන්ඩද?



17.8605711![]()

පුර්ණ සංඛ්‍යාවක උත්තරයක් තියෙනව..
උඹේ ඔලුව කචල් නං මේකට වැඩිය මහන්සි වෙන්ඩ එපා..![]()


උඹෙ පුකේ දැවිල්ල අඩු වෙන්ඩ diclofenac තමා හරියන්නෙ![]()
