උත්තරේ කියන්ඩ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    15√2

    ඔලන්සැපයින් නැතුව අනිත්ව බොනව බං..
    ඔලන්සැපයින් බිව්වම ඇඟට පණ නෑ. අත පය එහාට මෙහාට කරනකොට ඇඟේ නිකං හිරි වැටිල වගේ
    ඔලුව උස්සං වැඩක් පලක් කරන්ඩ හිතෙන්නෙ නෑ..

    ඔහොම බැහැ එම නිසා :rofl::confused:

    diclofenac ekak ganin
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මොන මූලද කියල කියන්ඩෝන හරියට
    වර්ග මූල තියෙනව. ඝන මූල තියෙනව. මූලගින්න තියෙනව :lol:

    වර්ග මූල


    21.213203435596425732025330863145
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • eka parak hewwe yako dn :dull:

    අනිත් අයට පේන්ඩ දැම්මෙ..
    ත්‍රෙඩ් එකේ මැද පේජ් එකකනෙ දැම්මෙ.. කට්ටිය දකින්නෙ නැති වෙයි කියල හිතුව.
    තව එකක් දාන්ඩද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,879
    21,225
    113
    adala nene
    අනිත් අයට පේන්ඩ දැම්මෙ..
    ත්‍රෙඩ් එකේ මැද පේජ් එකකනෙ දැම්මෙ.. කට්ටිය දකින්නෙ නැති වෙයි කියල හිතුව.
    තව එකක් දාන්ඩද?

    dapam balanna oluwa aul wela inna welawe :dull::rofl::P
     

    AnuradhaRa

    Well-known member
  • මට වැරදුණානෙ

    මෙහෙම එන්ඩෝන :rofl:



    Capture.JPG