මෙන්න මේකයි කතාව
යාලුවෝ දෙන්නක් හිටියලු එක්කෙනෙක් ගොලුවෙක් අනිත් එක්කෙනා අන්ධයෙක්. මේ දෙන්නා ගොඩාක් හොද යාලුවොලු, කාලයක් ගිහිල්ලා මේ අන්ධ එක්කෙනා කසාද බදිනවලු, නමුත් ඒ ගැනිට වෙන එකෙක් ඉන්නවලු අහවල් වැඩේ කරගන්න. දවසක් ගැනී වැඩේ කරගද්දී මේ වැඩේ ගොළු යාලුවට මාට්ටු වෙනවලු. ඒ සැනින් මිතුරු කම ඉෂ්ට කරන්න ගොළු යාලුවා මේක අන්ධ යාලුවට කියනවලු.





mokada kiyanne muta minus rep walin salakamuda?![]()



countdown පාරක් දියන්