උත්තරේ දන්නවද බලමු?????

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    මෙන්න මේකයි කතාව

    යාලුවෝ දෙන්නක් හිටියලු එක්කෙනෙක් ගොලුවෙක් අනිත් එක්කෙනා අන්ධයෙක්. මේ දෙන්නා ගොඩාක් හොද යාලුවොලු, කාලයක් ගිහිල්ලා මේ අන්ධ එක්කෙනා කසාද බදිනවලු, නමුත් ඒ ගැනිට වෙන එකෙක් ඉන්නවලු අහවල් වැඩේ කරගන්න. දවසක් ගැනී වැඩේ කරගද්දී මේ වැඩේ ගොළු යාලුවට මාට්ටු වෙනවලු. ඒ සැනින් මිතුරු කම ඉෂ්ට කරන්න ගොළු යාලුවා මේක අන්ධ යාලුවට කියනවලු.

    ගොළුවා already කසාද බැඳලා ඉන්නේ. ගොලුවගේ ඒ wife ව තමයි අන්ධයා බඳින්න යන්නේ :)

    අන්ධයා කසාද බැන්දට ගොළුවා එක දන්නේ නෑ , පස්සේ දවසක අන්ධයා සහ ගොලුවගේ wife දෙන්නවම ගොලුවගේ අතටම අහුවෙනවා. එතකොට අන්ධයා නිකං ම දැනගන්නවා වැඩේ :)
     

    prasannads

    Member
    Dec 19, 2006
    97
    0
    0
    kautara
    මෙහෙමනේ , අර අන්ද යාළුවගේ ගෑනිට *කන එකාගේ(හොර මිනිහ ) ගෑනිව එක්කන් ඇවිත් , උන් දෙන්නම ඉස්සරහ *කනවා . එහෙම කරන ගමන් ගොළුව ,හොර මිනිහට කියනවා මෙහෙම කරන්නේ මගේ ගැනිට උඹ *කපු නිසා කියල. (ගොළු බාසාවෙන්)
    ඔන්න එතකොට හොර මිනිහට මල පැනල මම එහෙම කරේ උඹේ ගැනිට නෙමෙයි අන්දයගේ ගැනිට කියල කෑගහනවා .
    අන්න ඕක අන්දයට ඇහෙනවා.

    වැඩේ මාට්ටු වෙනවා.

    එක ගලින් කුරුල්ලෝ දෙන්නයි
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    අනේ මොන හුයන්නක්ද බං, කියපංකො ඕක අපිව මෝල් කරන්නෙ නැතුව, මං කියන්නම් තව එකක්, දැන් ගොලුව දන්නවනෙ අන්ඩයගෙ ගෑනි අන්නුන්ගෙ නයි රෙද්ද අස්සෙ දා ගන්නව කියලා, අන්න එහෙම පිට ගිය වෙලාවක් බලලා ගොලු යාලුව කරන්නෙ අන්ධයගෙ ඇගිල්ල අරන් ගෑනිගෙ හු**ට ගහල පෙන්නවා, අරක තෙත හින්ද අන්ධයා දැනගන්නව ගෑනි පිට ගියා කියලා........ කොහොමද මගෙ මොලේ:lol::lol::lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අනේ මොන හුයන්නක්ද බං, කියපංකො ඕක අපිව මෝල් කරන්නෙ නැතුව
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    අනේ මොන හුයන්නක්ද බං, කියපංකො ඕක අපිව මෝල් කරන්නෙ නැතුව
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    being-tired.gif
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ගෑනිට වැඩේ දෙද්දී ගොළුවා මැදට පැනලා ඒකට හොදට තඩිබාලා උස්සන් ඇවිත් අන්දයා ගාවට ගේනවා . එතකොට වැඩේ දුන්න එකා අනේ සමාවෙයන් බලා බලා ගාද්දී අරු සින්කොන් ඒක දැන ගන්නවා . :eek::eek:
     
    Last edited: