උත්තරේ දන්නවද බලමු?????

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඕක පරණ කතාවක් ලොක්කා ,එක එක විදිහට කියනවා උත්තරය නම් ඕකට උත්තරයක් නැහැ කියලා කවදාවත් ගොලුවට කියන්න බැහැ ඕක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව පැය පහකින් පස්සේ - රේප් දෙන්න පටන් ගන්නවද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,602
    113
    Blob Storage
    www.37innovate.com

    tn_smiley_thinking.gif
    :oo::oo::oo::oo:
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    උබලා මාර බඩු ටිකක් උත්තරේ දෙන්න පරක්කු වුනා කියලා rep හිටන් minus දීලා පොඩි වුන් වගේ. කපපු උන් ආපහු දීපල්ලා
    දැන් උබලට මොලේ නැනේ මං එක පාරක් කිව්වත් එක්ක මේකේ එකෙක් ලගට ඇවිත් තියෙනවා කියලා අනික බන් නිකන් හිතහල්ලකෝ එහෙම ගොලුවෙක්ට අන්ධයෙක් එක්ක කතාකරන්න ඒ කියන්නේ communicate කරගන්න විදිහක් නැද්ද කියලා

    හ්ම්ම්.... නිකන් ඉන්න එකේ google වල හොයන්න try කලානම් ඉවරයිනේ

    ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ

    මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර බලලා මාගේ කපපු ref ටිකත් දීලා තියෙනවනම් වැඩිපුරත් දීලා යන්න තියෙන්නේ හැබැයි මේකේ මෙහෙම උත්තරයක් තියෙවා කියලා කවුරුත් දන්නේ නැ හැබැයි කවරුවත් මේකේ හොයනවා වගේ interesting උත්තරයක් නෙමේ මේක එකයි. :baffled::baffled:

    http://www.youtube.com/watch?v=usaf3bVVvjY

    මෙන්න මේකේ තව තියෙනවා

    http://www.youtube.com/watch?v=l11lahuiHLA


     
    Last edited:

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    me uththare kiyapiya nathnam denwa -rep ubata baba hamba wenna andayage gaanita kalin :lol::lol::rofl::P

    අනේ මන්දා අපි ඉතින් අහිංසක වැඩ කරණ මිනිස්සුනේ මේ ටිකේ නිවාඩු වැඩිනේ එකයි ඉතින් මේ පරක්කු හොද වෙලාවට අද ආවේ නැත්තන් සදුදා එද්දී අයියෝ............. කමක් නෑ කමක් නෑ