:yes::yes::yes::yes:countdown පාරක් දියන් 20 hours to Rep deduction :rofl:
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Oct 16, 2013 #81 dinukasampath said: countdown පාරක් දියන් Click to expand... 20 hours to Rep deduction
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Oct 16, 2013 #82 10 hours to Rep deduction
dinukasampath Well-known member Jul 27, 2011 1,375 341 83 දෙතැනක Oct 16, 2013 #83 Survivor. said: 10 hours to Rep deduction Click to expand... යකෝ පැයට පැය 10ක් අඩු වෙලානේ
sacrox Well-known member Aug 28, 2011 3,538 1,002 113 Negombo paththe thama Oct 16, 2013 #86 me uththare kiyapiya nathnam denwa -rep ubata baba hamba wenna andayage gaanita kalin
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Oct 16, 2013 #87 dinukasampath said: යකෝ පැයට පැය 10ක් අඩු වෙලානේ Click to expand... 08 hours to Rep deduction
R ruwantheekshana Well-known member Mar 10, 2008 5,876 1,321 113 Oct 17, 2013 #88 කෝ උත්තරේ කියන්න ඉතින්
khewagee Active member Aug 29, 2007 652 84 28 Oct 17, 2013 #89 ඕක පරණ කතාවක් ලොක්කා ,එක එක විදිහට කියනවා උත්තරය නම් ඕකට උත්තරයක් නැහැ කියලා කවදාවත් ගොලුවට කියන්න බැහැ ඕක
ඕක පරණ කතාවක් ලොක්කා ,එක එක විදිහට කියනවා උත්තරය නම් ඕකට උත්තරයක් නැහැ කියලා කවදාවත් ගොලුවට කියන්න බැහැ ඕක
Gasa84 Well-known member Jan 9, 2013 23,957 1,624 113 Oct 17, 2013 #91 තව පැය පහකින් පස්සේ - රේප් දෙන්න පටන් ගන්නවද?
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Oct 17, 2013 #92 dinukasampath said: යකෝ පැයට පැය 10ක් අඩු වෙලානේ Click to expand... this is sri lanka
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Oct 17, 2013 #93 Gasa84 said: තව පැය පහකින් පස්සේ - රේප් දෙන්න පටන් ගන්නවද? Click to expand... tawa 2yi
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Oct 17, 2013 #94 45 min Remain you better come here dude . and post da Fxing Answer
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Oct 17, 2013 #95 Survivor. said: 45 min Remain you better come here dude . and post da Fxing Answer Click to expand... 30 min
Survivor. said: 45 min Remain you better come here dude . and post da Fxing Answer Click to expand... 30 min
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Oct 17, 2013 #96 vichi rox said: Click to expand... vichi rox said: Click to expand...
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Oct 17, 2013 #97 මේක මුට ගිය ආත්මේ වෙච්ච සින් එකක්ද බන්
S shan964 Member Mar 31, 2011 186 4 0 Oct 17, 2013 #98 Mal Baba said: මේක මුට ගිය ආත්මේ වෙච්ච සින් එකක්ද බන් Click to expand... sinhalen type karana heti kohomada
Mal Baba said: මේක මුට ගිය ආත්මේ වෙච්ච සින් එකක්ද බන් Click to expand... sinhalen type karana heti kohomada
MALAKA84 Junior member Aug 20, 2007 172 22 18 Chilaw Oct 17, 2013 #99 උබලා මාර බඩු ටිකක් උත්තරේ දෙන්න පරක්කු වුනා කියලා rep හිටන් minus දීලා පොඩි වුන් වගේ. කපපු උන් ආපහු දීපල්ලා දැන් උබලට මොලේ නැනේ මං එක පාරක් කිව්වත් එක්ක මේකේ එකෙක් ලගට ඇවිත් තියෙනවා කියලා අනික බන් නිකන් හිතහල්ලකෝ එහෙම ගොලුවෙක්ට අන්ධයෙක් එක්ක කතාකරන්න ඒ කියන්නේ communicate කරගන්න විදිහක් නැද්ද කියලා හ්ම්ම්.... නිකන් ඉන්න එකේ google වල හොයන්න try කලානම් ඉවරයිනේ ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර බලලා මාගේ කපපු ref ටිකත් දීලා තියෙනවනම් වැඩිපුරත් දීලා යන්න තියෙන්නේ හැබැයි මේකේ මෙහෙම උත්තරයක් තියෙවා කියලා කවුරුත් දන්නේ නැ හැබැයි කවරුවත් මේකේ හොයනවා වගේ interesting උත්තරයක් නෙමේ මේක එකයි. http://www.youtube.com/watch?v=usaf3bVVvjY මෙන්න මේකේ තව තියෙනවා http://www.youtube.com/watch?v=l11lahuiHLA Last edited: Oct 17, 2013 Reactions: Mirrors, DAMER and SP22614
උබලා මාර බඩු ටිකක් උත්තරේ දෙන්න පරක්කු වුනා කියලා rep හිටන් minus දීලා පොඩි වුන් වගේ. කපපු උන් ආපහු දීපල්ලා දැන් උබලට මොලේ නැනේ මං එක පාරක් කිව්වත් එක්ක මේකේ එකෙක් ලගට ඇවිත් තියෙනවා කියලා අනික බන් නිකන් හිතහල්ලකෝ එහෙම ගොලුවෙක්ට අන්ධයෙක් එක්ක කතාකරන්න ඒ කියන්නේ communicate කරගන්න විදිහක් නැද්ද කියලා හ්ම්ම්.... නිකන් ඉන්න එකේ google වල හොයන්න try කලානම් ඉවරයිනේ ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර බලලා මාගේ කපපු ref ටිකත් දීලා තියෙනවනම් වැඩිපුරත් දීලා යන්න තියෙන්නේ හැබැයි මේකේ මෙහෙම උත්තරයක් තියෙවා කියලා කවුරුත් දන්නේ නැ හැබැයි කවරුවත් මේකේ හොයනවා වගේ interesting උත්තරයක් නෙමේ මේක එකයි. http://www.youtube.com/watch?v=usaf3bVVvjY මෙන්න මේකේ තව තියෙනවා http://www.youtube.com/watch?v=l11lahuiHLA
MALAKA84 Junior member Aug 20, 2007 172 22 18 Chilaw Oct 17, 2013 #100 sacrox said: me uththare kiyapiya nathnam denwa -rep ubata baba hamba wenna andayage gaanita kalin Click to expand... අනේ මන්දා අපි ඉතින් අහිංසක වැඩ කරණ මිනිස්සුනේ මේ ටිකේ නිවාඩු වැඩිනේ එකයි ඉතින් මේ පරක්කු හොද වෙලාවට අද ආවේ නැත්තන් සදුදා එද්දී අයියෝ............. කමක් නෑ කමක් නෑ
sacrox said: me uththare kiyapiya nathnam denwa -rep ubata baba hamba wenna andayage gaanita kalin Click to expand... අනේ මන්දා අපි ඉතින් අහිංසක වැඩ කරණ මිනිස්සුනේ මේ ටිකේ නිවාඩු වැඩිනේ එකයි ඉතින් මේ පරක්කු හොද වෙලාවට අද ආවේ නැත්තන් සදුදා එද්දී අයියෝ............. කමක් නෑ කමක් නෑ