උත්තරේ හොයන්ඩ

AnuradhaRa

Well-known member
  • Capture.JPG



    රතු පාටින් පෙන්වන ප්‍රදේශයේ වර්ගඵලය සොයන්න.​
     
    Last edited:
    • Like
    Reactions: 07sanjeewakaru

    AnuradhaRa

    Well-known member
  • expired medicine side effects

    :dull:​

    පොඩි සුවයක් දැනුන. ඒ හින්ද මම ඊයෙ රෑ Olanzapine පෙති බාගෙකුත් බිව්ව. මේකත් කොහොමහරි දිගටම බොන්ඩ ඕනෙ කියල
    හයියෝ අද දවසම මොකක්ද වෙලා වගේ. කම්පාවට පත් වෙලා :lol:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ

    පොඩි සුවයක් දැනුන. ඒ හින්ද මම ඊයෙ රෑ Olanzapine පෙති බාගෙකුත් බිව්ව. මේකත් කොහොමහරි දිගටම බොන්ඩ ඕනෙ කියල
    හයියෝ අද දවසම මොකක්ද වෙලා වගේ. කම්පාවට පත් වෙලා :lol:

    :P

    පෙති කීයක් වගෙ බොනවද බන දවසට ඔක්කොම​
     

    AnuradhaRa

    Well-known member
  • :P

    පෙති කීයක් වගෙ බොනවද බන දවසට ඔක්කොම​

    බඩේ දැවිල්ල හැදෙනවට Omeprazole කරලක් රෑට විතරක් බොනව කෑමට පෙර.
    Clomipramine 25mg පෙති තුනක්, Olanzapine 2.5mg රෑට


    උදේට Duloxetine 30mg එක කරලක්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,940
    8
    35,684
    113
    It's not that hard to solve once you visualise half a parallelogram. I won't spoil you with the answer. Try it first.