උත්තරේ හොයන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    හැදුවෙ සමගාමී සමීකරන වලින්..අරකට මේක සමානයි කියලා අරගෙන:sorry:

    හදල පෙන්නුවොත් හෙන ලේසියිනෙ කියයි

    හෙන සරලයි මේ ගාණ. සමාන්තරාස්‍රයක වර්ගඵලය සහ ඒක ඇතුලෙ තියෙන ත්‍රිකෝණයක වර්ගඵලය අතර සම්බන්ධය ගනින්. සමාන්තරාස්‍රයේ එක පාදකින් හැදෙන ත්‍රිකෝණ දෙකක් ගත්තත්.... :)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    හදල පෙන්නුවොත් හෙන ලේසියිනෙ කියයි

    හෙන සරලයි මේ ගාණ. සමාන්තරාස්‍රයක වර්ගඵලය සහ ඒක ඇතුලෙ තියෙන ත්‍රිකෝණයක වර්ගඵලය අතර සම්බන්ධය ගනින්. සමාන්තරාස්‍රයේ එක පාදකින් හැදෙන ත්‍රිකෝණ දෙකක් ගත්තත්.... :)

    මගෙ එක වැරදිද:sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    මගෙ එක වැරදිද:sorry:

    මොකක්ද ඒ හදල තියෙන්නෙ?

    ඒක උත්තරයක් නෙමේනෙ සමිකරණයක්නෙ..

    තේරුම්ගත්තොත් හදන විදිය සිම්පල්

    මාත් මේක තනියම හැදුවෙ නෑ බං. නෙට් එකෙන් තමා හදන හැටි බලාගත්තෙ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උත්තරෙ සුලු කරලා බන් අනික් පැත්තෙ දාලා තියෙන්නෙ දෙකම එකයි..නමයහමාර:dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    උත්තරෙ සුලු කරලා බන් අනික් පැත්තෙ දාලා තියෙන්නෙ දෙකම එකයි..නමයහමාර:dull:

    හුට උත්තරේ වැරදියි එහෙනං

    හරි උත්තරේ 9
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    numbers_2.png


    ?+A = B +10 +C-----1
    80+Y=79+X+Z----
    1=x+Z-Y----------

    2(A+79+y+10)=?+72+X+Y+Z+A+
    2A +158 +2Y +20 = ?+169+B+C+X+Y+A
    ?+1+B+C =9+A--------2

    2(A+79+Y+10)=?+72+X+Y+Z+A+79+8+10+B+C
    2A+158+2Y+20=?+169+X+Y+Z+A+B+C
    2A+9+2Y=?+X+Y+Z+A+B+C
    9+A= ?+X-Y+Z+B+C---- 3

    ?+A+79+X+Z=72+Y+8+10+B+C
    ?+A+X+Z= 11+Y+B+C------4
    B+C= ?+A+X+Z-11-Y

    9+A= 2?+1+A+X+Z-11-Y---3 hi 4 aadheishayen
    9=2?+1+1-11
    2?=18
    ?=9//


    sorry
    for the mistake
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    numbers_2.png


    ?+A = B +10 +C-----1
    80+Y=79+X+Z----2
    1=x+Z-Y----------3

    2(A+79+y+10)=?+72+X+Y+Z+A+
    2A +158 +2Y +20 = ?+169+B+C+X+Y+A
    ?+1+B+C =9+A--------2

    2(A+79+Y+10)=?+72+X+Y+Z+A+79+8+10+B+C
    2A+158+2Y+20=?+169+X+Y+Z+A+B+C
    2A+9+2Y=?+X+Y+Z+A+B+C
    9+A= ?+X-Y+Z+B+C---- 3

    ?+A+79+X+Z=72+Y+8+10+B+C
    ?+A+X+Z= 11+Y+B+C------4
    B+C= ?+A+X+Z-11-Y

    9+A= 2?+1+A+X+Z-11-Y---3 hi 4 aadheishayen
    9=2?+1+1-11
    2?=18
    ?=9//


    sorry
    for the mistake

    ලේසි ක්‍රමයක් තියෙනව මචං...
    උඹ මොල කාරය හින්ද පොඩි අයිඩියා එකක් දෙන්නං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ටැන්කියු ටැන්කියු... :cool::cool:අඩේ මට මොල කාරයා කියන්න එපා මන් ඒ ලෙවෙල් වත් පාස් නෑ...සිරාවටම:no::no:

    හදන හැටි තේරුණා නේ..
    මට වඩා නං උඹට මොලේ ඇති :)