It's not that hard to solve once you visualise half a parallelogram. I won't spoil you with the answer. Try it first.

It's not that hard to solve once you visualise half a parallelogram. I won't spoil you with the answer. Try it first.

හැදුවෙ සමගාමී සමීකරන වලින්..අරකට මේක සමානයි කියලා අරගෙන![]()

හදල පෙන්නුවොත් හෙන ලේසියිනෙ කියයි
හෙන සරලයි මේ ගාණ. සමාන්තරාස්‍රයක වර්ගඵලය සහ ඒක ඇතුලෙ තියෙන ත්‍රිකෝණයක වර්ගඵලය අතර සම්බන්ධය ගනින්. සමාන්තරාස්‍රයේ එක පාදකින් හැදෙන ත්‍රිකෝණ දෙකක් ගත්තත්....![]()

මගෙ එක වැරදිද![]()
උත්තරෙ සුලු කරලා බන් අනික් පැත්තෙ දාලා තියෙන්නෙ දෙකම එකයි..නමයහමාර![]()
![]()
?+A = B +10 +C-----1
80+Y=79+X+Z----2
1=x+Z-Y----------3
2(A+79+y+10)=?+72+X+Y+Z+A+
2A +158 +2Y +20 = ?+169+B+C+X+Y+A
?+1+B+C =9+A--------2
2(A+79+Y+10)=?+72+X+Y+Z+A+79+8+10+B+C
2A+158+2Y+20=?+169+X+Y+Z+A+B+C
2A+9+2Y=?+X+Y+Z+A+B+C
9+A= ?+X-Y+Z+B+C---- 3
?+A+79+X+Z=72+Y+8+10+B+C
?+A+X+Z= 11+Y+B+C------4
B+C= ?+A+X+Z-11-Y
9+A= 2?+1+A+X+Z-11-Y---3 hi 4 aadheishayen
9=2?+1+1-11
2?=18
?=9//
sorry
for the mistake

අඩේ මට මොල කාරයා කියන්න එපා මන් ඒ ලෙවෙල් වත් පාස් නෑ...සිරාවටම

ටැන්කියු ටැන්කියු...අඩේ මට මොල කාරයා කියන්න එපා මන් ඒ ලෙවෙල් වත් පාස් නෑ...සිරාවටම
![]()

owOka samanthrasayakda naththam thrapeesiyamak da? Sammuka pada saha Sammuka kona samanada oke?