උත්තර දෙමු බලන්න

hetax

Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    උත්තර දෙමු බලන්න

    ගැටළු 1

    මං ළඟ මීයෝ 12 ක් ඉන්නවා. එක මීයෙක් විතරක් මොන කෑමක් දුන්නත් හෙමින් හරි හයියෙන් හරි කනවා.

    ඒ වෙනස්කමක් තියන මීයව හොයා ගන්න Cake කෑලි කීයක් අඩුම ඕනිද? කොහොමද හොයන්නේ.


    Answer page 3

    ගැටළු 2 Page 3

    ගැටළු 3 Page 4
     
    Last edited:

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    කෝරලේමහත්තයා;14801744 said:
    එක කේක් කැල්ලක්වත් ඕන්නෑ..පාන් කෑල්ලක් දුන්නත් හොයාගන්න පුලුවන්...:P

    :rofl::rofl::rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    එකෙන් හොයයි වෙන මීයෙක්. :rofl::P:P:P:P:P:P:P

    එකෙන් නම් හොයන්න බෑ කියහන්කෝ. හිතල බලන්න. රේප් දුන්න තියන විදියට :sorry:

    මුලින්ම කියන්න ඔනෙ මෙ වගෙ ප්‍රශ්න වලඩි දෙන්න ඕන උත්තරේ දුන්නහම වැරදියි කියනව:rofl::rofl::frown::oo::angry::rofl::rofl:

    මියො සේරම එකට දාල එක කේක් කෑල්ලක් දානව.

    1. මියා වේගවත්නම්....

    මුලින්ම කේක් කෑල්ල දැම්මහම මූ තමයි මුලින්ම ගේමට බහින්නෙ(කට්ටියම කේක් කෑල්ලට පොරකනව හොඳේ:rofl:).
    මුලින්ම ඩැහැගන්න බැරි වුනත් අනික් එවුන් කඩාගත්ත ඒවට හරි වගකියන්න පෙළඹෙනව.(මොකද මූ කඩිසර මීයෙක්:oo:)
    මේ හැසිරීම පැහදිලිව පේනව.

    2. මීයා කම්මැලියිනම්...

    මුට කේක් කෑල්ලට ලං වෙන්නවත් බෑ. අනික් එවුන් හෝ ගාල පොරකනකොට මුට no chance . මුලින් ගේම අදින්න පුලුවන් වුනත් අනික් එවුන් තියන කුඩු ටික කාල මූව වට කරගන්නව මූ කන්නෙ හිමින් නිස:oo::baffled:. ඒකත් පැහැදිලිව පේනව:rolleyes:.
     
    Last edited: