"හදවත් තුල සදාකල් නිදන්ගතව ඉන්නා අමරණීය වූ සෙම්පතියකි.." :love::love::love::love::love::love:
Sniff Active member Jul 28, 2011 508 52 28 Sniff's world Aug 9, 2013 #41 "හදවත් තුල සදාකල් නිදන්ගතව ඉන්නා අමරණීය වූ සෙම්පතියකි.."
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 9, 2013 #42 උතුමනි!! සදා ඔබ සමරමු මෙසේ......!!!!!!!
B belesbi Member Aug 1, 2013 90 19 0 Aug 9, 2013 #43 urajdrlk said: නොදකින් විතරක්..... Click to expand... Miami-Vice said: Yudde wikunagena kaapu eka thamai Premadasa athulu e kale aanduwa kare... Americawa kiyana de thamai ahuwe.... Niyapotthen kadanna thibba prashnayak jeewitha 70,000 nathi wenathuru adagena giya... Click to expand... අතීතේ තමයි මල්ලි නැවත සිදුවෙන්නේ යුද්දයක් ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් දේශපාලනය උනාට, යුද්ධ කලයුත්තේ හමුදාවයි. දේශපාලනයට ඕනේ විදිහට හමුදාව යුද්ධ කලොත් හරි හමුදාවට ඕනේ විදිහට දේශපාලනය කලොත් හරි වෙන්නේ ප්‍රේමදාස කොබ්බෑකඩුවට මහත්තයට කලා වගේ, චන්ද්‍රිකාගේ ජය සිකුරු මෙහෙයුම වගේ, රනිල්ගේ සාම ගිවිසුම වගේ ප්‍රතිපල තමා හැබැයි ජයග්‍රහණයට පියවරු දහසකි...... පරාජය අවජාතයකි. Last edited: Aug 9, 2013 Reactions: Malitharox
urajdrlk said: නොදකින් විතරක්..... Click to expand... Miami-Vice said: Yudde wikunagena kaapu eka thamai Premadasa athulu e kale aanduwa kare... Americawa kiyana de thamai ahuwe.... Niyapotthen kadanna thibba prashnayak jeewitha 70,000 nathi wenathuru adagena giya... Click to expand... අතීතේ තමයි මල්ලි නැවත සිදුවෙන්නේ යුද්දයක් ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් දේශපාලනය උනාට, යුද්ධ කලයුත්තේ හමුදාවයි. දේශපාලනයට ඕනේ විදිහට හමුදාව යුද්ධ කලොත් හරි හමුදාවට ඕනේ විදිහට දේශපාලනය කලොත් හරි වෙන්නේ ප්‍රේමදාස කොබ්බෑකඩුවට මහත්තයට කලා වගේ, චන්ද්‍රිකාගේ ජය සිකුරු මෙහෙයුම වගේ, රනිල්ගේ සාම ගිවිසුම වගේ ප්‍රතිපල තමා හැබැයි ජයග්‍රහණයට පියවරු දහසකි...... පරාජය අවජාතයකි.
B basnayaka81 Member Mar 28, 2008 141 7 0 Aug 9, 2013 #44 asata thawamath kandulu enawa owun mathak weddi
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Aug 9, 2013 #45 belesbi said: හැබැයි ජයග්‍රහණයට පියවරු දහසකි...... පරාජය අවජාතයකි. Click to expand... ඇත්ත
Vampire Well-known member Aug 8, 2009 2,860 379 83 හාමු ළග Aug 9, 2013 #46 හමුදාවට මිනිසත් කම එක් කළ රණවිරැවෙක්, හමුදාවක් සිටින්නේ රට රැකුමට මෙන්ම රටේ ජිවත්වන මිනිසුන් රැකුමට බව පසක් කල ශ්‍රෙෂ්ඨයෙක්. ඔබට නිවන් සුව...
හමුදාවට මිනිසත් කම එක් කළ රණවිරැවෙක්, හමුදාවක් සිටින්නේ රට රැකුමට මෙන්ම රටේ ජිවත්වන මිනිසුන් රැකුමට බව පසක් කල ශ්‍රෙෂ්ඨයෙක්. ඔබට නිවන් සුව...
බන්ටු Well-known member Jun 22, 2012 2,266 922 113 මහා බ්‍රිතාන්‍ය Aug 9, 2013 #47 e dawaswala mata mathakai kadawal walath Gen. Kobbekaduwage photos ramu karala gahala thibba. Ehema gawrawayak thibba manussayektane mehema kare. E wage niladariyek thama dakala na.
e dawaswala mata mathakai kadawal walath Gen. Kobbekaduwage photos ramu karala gahala thibba. Ehema gawrawayak thibba manussayektane mehema kare. E wage niladariyek thama dakala na.