උතුමණි! ඔබ සදා සමරමි!-General Denzil Lakshman Kobbekaduwa

Sniff

Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    "හදවත් තුල සදාකල් නිදන්ගතව ඉන්නා අමරණීය වූ සෙම්පතියකි.."

    :love::love::love::love::love::love:
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    :shocked: නොදකින් විතරක්..... :angry:
    Yudde wikunagena kaapu eka thamai Premadasa athulu e kale aanduwa kare... Americawa kiyana de thamai ahuwe.... :yes:
    Niyapotthen kadanna thibba prashnayak jeewitha 70,000 nathi wenathuru adagena giya... :(
    අතීතේ තමයි මල්ලි නැවත සිදුවෙන්නේ:baffled:
    යුද්දයක් ආරම්භ කරන්නේත් අවසන් කරන්නේත් දේශපාලනය උනාට, යුද්ධ කලයුත්තේ හමුදාවයි.
    දේශපාලනයට ඕනේ විදිහට හමුදාව යුද්ධ කලොත් හරි හමුදාවට ඕනේ විදිහට දේශපාලනය කලොත් හරි වෙන්නේ ප්‍රේමදාස කොබ්බෑකඩුවට මහත්තයට කලා වගේ, චන්ද්‍රිකාගේ ජය සිකුරු මෙහෙයුම වගේ, රනිල්ගේ සාම ගිවිසුම වගේ ප්‍රතිපල තමා:oo:

    හැබැයි ජයග්‍රහණයට පියවරු දහසකි...... පරාජය අවජාතයකි.
     
    Last edited:
    • Like
    Reactions: Malitharox

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    හමුදාවට මිනිසත් කම එක් කළ රණවිරැවෙක්, හමුදාවක් සිටින්නේ රට රැකුමට මෙන්ම රටේ ජිවත්වන මිනිසුන් රැකුමට බව පසක් කල ශ්‍රෙෂ්ඨයෙක්. ඔබට නිවන් සුව...