උදව්වක් ..? අන්ත්‍ර /ජීර්ණ පද්දතිය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    Dr. Thejana Wijeratna-Asiri Surgical and Lanka hospital.
    Mamath treatment gannawa meyagen

    මචෝ , මේ doctor කොහොමද ? උබට ගුණයක් තියනවද ? හොදට කතාබහ කරන්න පුලුවන්ද ???:)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    හොයා ගන්න තියෙනවනං අමු නෙල්ලි කන්න හිස්බඩ......

    රෑට කෑම නොගෙන අමු නෙල්ලි ගෙඩි හතක් කලා දත් බෙහෙත් වලින් දත් නොමැද නිදාගන්න.....

    ඔය ප්‍රතිකාරයෙන් සෑහෙන්න ගුණයක් ලැබෙනවා

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

    :):)