උදව්වක්! උදව්වක්! උදව්වක්
මචංලා! අපි ඉන්නෙ කුලියට!
අතේ සල්ලි ටිකක් තියෙනවා! තව ලක්ශ 15ක් වගේ අඩු වෙලා තියෙනවා! මගෙ ජොබ් එකත් තාම permanent නැහැ! මට බැරිද government එකෙන් හරි, mortgage කරලා හරි සල්ලි ටිකක් ගන්න හරි නැත්තම් ගෙයක් හොයා ගන්න!
බෑන්ක් ලෝන් වලට යන්න බැරි වෙයි නේ! දන්න දෙයක් තියෙනවනම් කියලා පලයන්කෝ!