උදව්වක්! උදව්වක්! උදව්වක්

TontoDula

Active member
  • Mar 20, 2014
    191
    33
    28
    උදව්වක්! උදව්වක්! උදව්වක්

    මචංලා! අපි ඉන්නෙ කුලියට! :( අතේ සල්ලි ටිකක් තියෙනවා! තව ලක්ශ 15ක් වගේ අඩු වෙලා තියෙනවා! මගෙ ජොබ් එකත් තාම permanent නැහැ! මට බැරිද government එකෙන් හරි, mortgage කරලා හරි සල්ලි ටිකක් ගන්න හරි නැත්තම් ගෙයක් හොයා ගන්න! :oo: බෑන්ක් ලෝන් වලට යන්න බැරි වෙයි නේ! දන්න දෙයක් තියෙනවනම් කියලා පලයන්කෝ!
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    mortgage puluwan wei.. bt it depends on your salary/income and repayment capacity. cancel the credit cards if you have any (meka help wei repayment capacity eka bankuwen calculate karaddi. if you have have CC ,even it use it or not they will take it as your liability that will decrease your repayment capacity)
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    rent ekata inna eka labai bn, rent eka wadi wage nam adu thanakin geyak hoya ganin.

    passe salli hoyan geyak ganin,
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මචංලා! අපි ඉන්නෙ කුලියට! :( අතේ සල්ලි ටිකක් තියෙනවා! තව ලක්ශ 15ක් වගේ අඩු වෙලා තියෙනවා! මගෙ ජොබ් එකත් තාම permanent නැහැ! මට බැරිද government එකෙන් හරි, mortgage කරලා හරි සල්ලි ටිකක් ගන්න හරි නැත්තම් ගෙයක් හොයා ගන්න! :oo: බෑන්ක් ලෝන් වලට යන්න බැරි වෙයි නේ! දන්න දෙයක් තියෙනවනම් කියලා පලයන්කෝ!

    permanent කේස් එකතමා අවුලකට හිටියොත්, නෑත්නම් අවුරුදු 15කට ඉඩම තියලා ගන්න පුලුවන් ලොන්. එතකොට බෑන්කුවෙන් චෙක් එක දෙන්නේ ඉඩම අයිති කෙනාට.
    මුලින්ම බෑන්කුවකට ගිහින් අහන්න ලක්ශ18ක් වත් ගන්න පුලුවන්ද් කියලා
    ඔකේ නම්.
    ඉඩම අයිති කෙනාට කියන්න ලෝන් එකෙන් මාස 3-4 අතර පියවනවා කියල ගිවිසුමකට එන්න ඈවිත් ගිවිසුම අනිවාර්යෙන් ලියාපදින්ච් කරන්න.
    මුද්දර අනන් මනම් වලට ඔනේ නිසා වෑඩිපුර 2ලෑක් කිවුවේ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    1. උබ ජොබ් එකේ පර්මනන්ට් වෙනකන් ඉවසල, බෑන්ක් ලෝන් එකක් ගනින්.
    හදිස්සියේ හරි ජොබ ගහල ගියොත් උබට එල්ලෙන්න වැල් නැති වෙනවා.
    පර්මනන්ට් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා උබට ණය වෙන්න.

    ඔය තියෙන සල්ලි ටික මාස 6කට වගේ FD එකක දාපන් වියදම් වෙයි කියල බය නම්.

    2. mortgage කරන්න ඉන්නේ මොකක්ද ?
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ණය වෙන්න එපා. අතේ තියන සල්ලි ටික හා තව ටිකක් පොඩි පොඩි part time ජෝබකින් / පොඩි බිස්නස් එකකින් හොයාගෙන පොඩි ඉඩම් කෑල්ලක් අරන් පුළු පුළුවන් විදියට හිමිට ගේ හදන්න ට්‍රයි කරන්න. පුළුවන් තරම් තමන්ගේ / ගෙදර අයගේ ශ්‍රමය ගෙදර හදන වැඩේට යොදවන්න බලන්න. ටික ටික හැදීගෙන එනකොට දැනෙන සතුටට නිකම්ම පිකප් වෙලා වැඩේ ගොඩයනවා. ජය !
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුලින්ම පර්මනට් වෙයන්
    දෙක ලෝන් එකක් දාලා ගෙයක් ගනින්
    තුන මාසෙ අන්තිමට පඩිය ආවට පස්සේ කන්න බොන්න නැතා හෝ ණය ගෙවපං පුතෝ... පස්සෙ ගෙවනවා කිය කිය ඉන්න එපා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    Loan ekak ganna nam ubata etharam aheniyak na kiyala pennanna one. Podi hari doubt thiyenawanam un loan eka pass karanne naa. ethakota salli wagema kaleth aparade. Ikmanata settle weyan
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    mortgage puluwan wei.. bt it depends on your salary/income and repayment capacity. cancel the credit cards if you have any (meka help wei repayment capacity eka bankuwen calculate karaddi. if you have have CC ,even it use it or not they will take it as your liability that will decrease your repayment capacity)

    thanks machan!

    rent ekata inna eka labai bn, rent eka wadi wage nam adu thanakin geyak hoya ganin.

    passe salli hoyan geyak ganin,

    eth bn inna geyak ganna eka oluwata loku nidahasak bn!

    permanent කේස් එකතමා අවුලකට හිටියොත්, නෑත්නම් අවුරුදු 15කට ඉඩම තියලා ගන්න පුලුවන් ලොන්. එතකොට බෑන්කුවෙන් චෙක් එක දෙන්නේ ඉඩම අයිති කෙනාට.
    මුලින්ම බෑන්කුවකට ගිහින් අහන්න ලක්ශ18ක් වත් ගන්න පුලුවන්ද් කියලා
    ඔකේ නම්.
    ඉඩම අයිති කෙනාට කියන්න ලෝන් එකෙන් මාස 3-4 අතර පියවනවා කියල ගිවිසුමකට එන්න ඈවිත් ගිවිසුම අනිවාර්යෙන් ලියාපදින්ච් කරන්න.
    මුද්දර අනන් මනම් වලට ඔනේ නිසා වෑඩිපුර 2ලෑක් කිවුවේ

    thanks bn! මාත් මේ එහෙම එකක් කරන්න පුලුවන්ද කියලා තමයි බලන්නේ!

    1. උබ ජොබ් එකේ පර්මනන්ට් වෙනකන් ඉවසල, බෑන්ක් ලෝන් එකක් ගනින්.
    හදිස්සියේ හරි ජොබ ගහල ගියොත් උබට එල්ලෙන්න වැල් නැති වෙනවා.
    පර්මනන්ට් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා උබට ණය වෙන්න.

    ඔය තියෙන සල්ලි ටික මාස 6කට වගේ FD එකක දාපන් වියදම් වෙයි කියල බය නම්.

    2. mortgage කරන්න ඉන්නේ මොකක්ද ?

    ගන්න ගේ තමයි මචන් mortgage කරන්න කියලා හිතාගෙන ඉන්නේ! ඒක බැ‍කුවට තියලා හෙමින් හෙමින් ගෙවාගෙන යන්න!

    මෙහෙම ගොන් කතා කියන්න එපා යකෝ. :rofl:

    ඒකනේ යකෝ! -_-
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    Ikmanin geyak ganna labewa bokka

    තැන්ක්ස් බොක්ක!

    permanent job ekak nathuwa bank ekata naya wela ge ukas unama reweyi :lol:

    එච්චර රිස්ක් එකක් ගන්නේ නැහැ බං!

    rent ekata inna eka kari paadui, job kelawena eka, ukas wena eka muge prashnayak :lol::lol:

    වැඩිය හිතන්න හොද නැහැ!

    තැන්ක්ස් මචන්ලා!

    ණය වෙන්න එපා. අතේ තියන සල්ලි ටික හා තව ටිකක් පොඩි පොඩි part time ජෝබකින් / පොඩි බිස්නස් එකකින් හොයාගෙන පොඩි ඉඩම් කෑල්ලක් අරන් පුළු පුළුවන් විදියට හිමිට ගේ හදන්න ට්‍රයි කරන්න. පුළුවන් තරම් තමන්ගේ / ගෙදර අයගේ ශ්‍රමය ගෙදර හදන වැඩේට යොදවන්න බලන්න. ටික ටික හැදීගෙන එනකොට දැනෙන සතුටට නිකම්ම පිකප් වෙලා වැඩේ ගොඩයනවා. ජය !

    ට්‍රයි කලා බං! වැඩක් උනේ නැහැ!

    මුලින්ම පර්මනට් වෙයන්
    දෙක ලෝන් එකක් දාලා ගෙයක් ගනින්
    තුන මාසෙ අන්තිමට පඩිය ආවට පස්සේ කන්න බොන්න නැතා හෝ ණය ගෙවපං පුතෝ... පස්සෙ ගෙවනවා කිය කිය ඉන්න එපා

    නෝටඩ් විත් තැන්ක්ස් බ්‍රොදර්!

    තැන්ක්ස් මචන්ලා!
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටවල තියනවා Buy to rent කියල ක්‍රමයක්. තමන්ගෙ අතේ තියන ගාන මදිනම් බැංකුවෙන් ඉතුරු ටික දාලා ගේ අරන් දෙනවා. ගෙදර අයිතිය තියෙන්නෙ බැංකුවට ඒ උනාට තමන් ගත්ත ඒ ගෙදර බැංකුවට රෙන්ට් එකක් ගෙවලා ඉන්න පුළුවන්. බැංකුව දීපු ගාන රෙන්ට් එකෙන් අය කරගත්තට පස්සෙ ගෙදර අයිතිය රෙන්ට් එකට හිටපු කෙනාට පවරලා දෙනවා. ලංකාවෙත් මේක තියනවද දන්නෙ නෑ. බැංකුවකට ගිහින් කතා කරලා බලන්න.
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    Bump. Good luck bro

    Thanks machanla!

    වෙන රටවල තියනවා Buy to rent කියල ක්‍රමයක්. තමන්ගෙ අතේ තියන ගාන මදිනම් බැංකුවෙන් ඉතුරු ටික දාලා ගේ අරන් දෙනවා. ගෙදර අයිතිය තියෙන්නෙ බැංකුවට ඒ උනාට තමන් ගත්ත ඒ ගෙදර බැංකුවට රෙන්ට් එකක් ගෙවලා ඉන්න පුළුවන්. බැංකුව දීපු ගාන රෙන්ට් එකෙන් අය කරගත්තට පස්සෙ ගෙදර අයිතිය රෙන්ට් එකට හිටපු කෙනාට පවරලා දෙනවා. ලංකාවෙත් මේක තියනවද දන්නෙ නෑ. බැංකුවකට ගිහින් කතා කරලා බලන්න.

    menna me wage scene ekak thamai man baluwe! balanna one bn bank ekakta gihin! thanks for the comment machan!