මචං මම අලුතින් සයිට් ඒකක් හැදුවා. ඒකට real ads ටිකක් ඔන. පුලුවන්නම් උදව්වක් කරපන්. අඩුමගානෙ බමප් ඒකක්වත්.
http://www.phonezone.lk

http://www.phonezone.lk

issella heta irida paththra tika ganna ita passe ad danna . masa 3k 4k oya wade karanna . ethakota nikanma traffic ekk enawa
Thank you machanla. Puluwan kenek ad ekakuth Dagenhama yanna ☺☺
මම කියපු දේ කරපන් . ඒක තමා සාර්ථකම උබ පත්තර වලින් අරගෙන ad 10000ක් දාපන් උබට adsense උනත් ගන්න පුළුවන් වෙයි
Php da?
Data base eka mk ?
![]()
Ow machan php walin karala tiyenne
database eka mysql
Ow machan php walin karala tiyenne
database eka mysql


ai ban hamoma ekama de karanna, phone selling sites keeyak thiyenawada lankawe, anyways nice site bro, yata thiyena login part eka ain karapan
