උදව්වක් ඔනේ. මට හොර විවාහ සහතිකයක් දීලා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    :sorry:
    mara case ekane..:eek:
    :sorry:
    :sorry:
    :sorry:
    Go to a lawyer :)
    :sorry:
    ai ehema hora akak issue karala tinne. ehema karanna hethuwak tinawada:baffled:?
    ane manda ban. :sorry:
    ලොකු අවුලක් නේ... BUMP
    :sorry:
    bump........
    :sorry:
    issellama eyata register karanna balaya thiyanawada balanna. hora registrar kenek wennath puluwan.
    baluwa machan. balaya thiyanawa. JP kenekuth ekka.

    Kawda registrar wa gennuwe? umba da? manamali ge peththenda? umbe marriage eka arranged ekak da? love ekak da? umba kochchara kal indala kellawa dannawada? hondama de pradeshiya lekam office ekata gihilla oya registrar gena ahanna, awaulak nam predeshiya lekam ta sceen eka kiyala policiye peminillak danna.

    kellawa awrudu 7k thisse dannawa. love ekak. bt gewal walin kemathiwela awuruddak thisse plan karala gaththu wedin ekak ban. registrar wa gennuwe nam girlge paththen. meyawa echchara danne ne. anith aya serama book wela thibba hinda thamayi meyawa ganna une. May 20th pattama nekath thibba dawasak so registrar kwnwk hoyaganna amaru una.

    maara wedak ne!
    :sorry:

    Thanks guys.
     
    thanujaka

    Well-known member
  • පලවෙනි කාරනේ තමයි මචං ෆොටෝ කොපියක් උනත් පිටිපස්සෙ හරියට සත්‍ය පිටපතක් බව සීල් එක ගහල සහතික කරල තියෙනවනන් ඒකත් වලංගු විවාහ සහතිකයක් වෙනව....ඒ කියන්නෙ ඒකත් ඔරිජිනල්ම තමයි...ඔරිජිනල් එක විදිහට ඕන තැනකට ඉදිරිපත් කරන්න පුළුවන්....ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.....
    දෙවනි කාරණාව තමයි උබ ගිහිල්ල ඔරිජිනල් එක ඉල්ලපු එක හරි....මොකද රෙජිස්ට්‍රාර්ට එහෙම අරෙහෙ මෙහෙ දැම්ම අතනයි මතනයි ගාන්න බෑ....ඊලගට පොඩ්ඩක් හොයල බලපන් ඔය රෙජිස්ට්‍රාර් ඇත්ත එකෙක්ද කියල....ඒකනං එච්චර අමාරු වැඩක් නෙමෙයි....ඊලග දේ තමයි උඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඔය විහාහ සහතිකයේ අංකයට අදාලව පිටපතක් ඉල්ලුම් කරපං....එතකොට උන් උඹට පිටපතක් දෙයි, ඒ බලපන්...ඒක හරි නං හරි..... නැත්තන් එහෙම විවාහ පිටපත් අංකයක් නෑ කියයි.....ඊට පස්සෙ උඹ පොලිසියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපන්....දාල එන්ට්‍රි කොපියක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල කියපන් එහෙම විවාහ සහතිකයක් නැති බව කියල ලිඛිත සහතිකයක් දෙන්න කියල....එතකොට උන් ලියුමක් දෙනව....ඒක අරන් පලයන් ඔය රෙජිස්ට්‍රාර් ගාවට....ඒක් දැක්කම ගෑණි අතින් වැරැද්දක් වෙලා තියෙනවනං ගෑණි බුක් ගාල සිද්දිය ඔක්කොම කියයි....උඹ නඩු දානව කියල පොඩ්ඩක් බය කරාම වෙච්ච වැරැද්දට අදාලව සද්ද සනුහරේම් දැනගන්න පුළුවන්....බැරිම උනොත් ඔය ලියුමයි එන්ට්‍රි කොපි එකයි දෙකම අරන් ලෝයර් කෙනෙක් ලගට පලයන්....එච්චර දුර දිග නොගිහින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි......වැඩේ බලල උන සිද්දිය මට කියපන්කො....එතකොට මං කියන්නම් උඹට වැඩිදුර මොකද කරන්න ඕනෙ කියල......
     
    • Like
    Reactions: prazadx

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    පලවෙනි කාරනේ තමයි මචං ෆොටෝ කොපියක් උනත් පිටිපස්සෙ හරියට සත්‍ය පිටපතක් බව සීල් එක ගහල සහතික කරල තියෙනවනන් ඒකත් වලංගු විවාහ සහතිකයක් වෙනව....ඒ කියන්නෙ ඒකත් ඔරිජිනල්ම තමයි...ඔරිජිනල් එක විදිහට ඕන තැනකට ඉදිරිපත් කරන්න පුළුවන්....ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.....
    දෙවනි කාරණාව තමයි උබ ගිහිල්ල ඔරිජිනල් එක ඉල්ලපු එක හරි....මොකද රෙජිස්ට්‍රාර්ට එහෙම අරෙහෙ මෙහෙ දැම්ම අතනයි මතනයි ගාන්න බෑ....ඊලගට පොඩ්ඩක් හොයල බලපන් ඔය රෙජිස්ට්‍රාර් ඇත්ත එකෙක්ද කියල....ඒකනං එච්චර අමාරු වැඩක් නෙමෙයි....ඊලග දේ තමයි උඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඔය විහාහ සහතිකයේ අංකයට අදාලව පිටපතක් ඉල්ලුම් කරපං....එතකොට උන් උඹට පිටපතක් දෙයි, ඒ බලපන්...ඒක හරි නං හරි..... නැත්තන් එහෙම විවාහ පිටපත් අංකයක් නෑ කියයි.....ඊට පස්සෙ උඹ පොලිසියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපන්....දාල එන්ට්‍රි කොපියක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල කියපන් එහෙම විවාහ සහතිකයක් නැති බව කියල ලිඛිත සහතිකයක් දෙන්න කියල....එතකොට උන් ලියුමක් දෙනව....ඒක අරන් පලයන් ඔය රෙජිස්ට්‍රාර් ගාවට....ඒක් දැක්කම ගෑණි අතින් වැරැද්දක් වෙලා තියෙනවනං ගෑණි බුක් ගාල සිද්දිය ඔක්කොම කියයි....උඹ නඩු දානව කියල පොඩ්ඩක් බය කරාම වෙච්ච වැරැද්දට අදාලව සද්ද සනුහරේම් දැනගන්න පුළුවන්....බැරිම උනොත් ඔය ලියුමයි එන්ට්‍රි කොපි එකයි දෙකම අරන් ලෝයර් කෙනෙක් ලගට පලයන්....එච්චර දුර දිග නොගිහින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි......වැඩේ බලල උන සිද්දිය මට කියපන්කො....එතකොට මං කියන්නම් උඹට වැඩිදුර මොකද කරන්න ඕනෙ කියල......

    thanks මචන්. මම එහෙම කරන්නම්. එතකොට මෙකෙ අත්සන් වෙනස් සීන් එක අවුලක් නැත්ද?
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ඔතන අයියා හිතනවට වැඩිය බරපතල කාරණයක් තියෙන්න පුලුවන්. වැඩිය කල් යවන්නේ නැතුව ඉක්මනට පියවරක් ගන්න බලන්න
     
    • Like
    Reactions: prazadx

    thanujaka

    Well-known member
  • ඔරිජිනල් එකේ ෆොටෝ කොපියක් තියෙනව කිව්ව නේද පිටිපස්සේ සත්‍ය පිටපතක් කියලා සහතික කරලා තියෙන...එහෙනං ඒකෙ අත්සන් හරිනෙ බන් ඔරිජිනල් එකේ කොපි එකක් හින්ද.....ඒක හරියට සීල් එක ගහලනන් තියෙන්නෙ ඒක උනත් වලංගුයි....කිසිම ප්‍රශ්නයක් නැතුව ඔරිජිනල් එක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.......:yes::yes:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔරිජිනල් එකේ ෆොටෝ කොපියක් තියෙනව කිව්ව නේද පිටිපස්සේ සත්‍ය පිටපතක් කියලා සහතික කරලා තියෙන...එහෙනං ඒකෙ අත්සන් හරිනෙ බන් ඔරිජිනල් එකේ කොපි එකක් හින්ද.....ඒක හරියට සීල් එක ගහලනන් තියෙන්නෙ ඒක උනත් වලංගුයි....කිසිම ප්‍රශ්නයක් නැතුව ඔරිජිනල් එක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්.......:yes::yes:

    thanks machan...