මචන්ලා මම US යන්න කියල ඉන්නෙ MS එකකට Engineering (EEE) වලින්..Financially ලොකු සල්ලියක් නෑ.මට දෑන ගන්න ඕනේ..
1. ලක්ශ 40ක් විසා අව්ල් නොවි පෙන්නන පොරක් හරි Bank එකක් හරි ෆිනෑන්ස් Company එකක් හරි තියෙනවද? (වෑඩේ Sure වෙන්න ඕනේ.)
2. US වෙල MS එක හොදට ගොඩ දෑම්මොත් Settle වෙන්න පුලුවන්ද ලෙසියෙන්.
3. මෙච්චර Invest එකක් කරල US යන එක වටින්වද? එහෙම නෑත්තන් විකල්ප මොනවද?
4. US වල Study කරන ElaKiri කොල්ලො කෙල්ලො ඉන්නව නම් experience කියන්න. Recommend කරනවද නද්ද වගෙ.
මචන්ල ද්න්නෙ නෑත්තන් BUMP එකක් හරි දීලා යන්න, ලොකු උදව්වක්.