උදව්වක් ඕනි Electrical Side

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    උදව්වක් ඕනි Electrical Side

    උදව්වක් ඕනි මම outdoor wifi camera එකක් ගන්න යන්නේ මේකේ එන්නේ ඔය PHOTO එකේ දාල තියෙන ඒවගෙන් US plug එක තමා ගන්න වෙන්නේ,
    ඕක අවුලක් නැ නේද ? multi plug වල ඕක එනවා නේද ? Earth එකක් නැති එක case එකක් ද?

    Operating Temperature −25°C to 50 °C
    Power Supply 110-240V / 12V 1A
    Power Cord Lenght 1.5m
    Power Consumption 3W~5W

    newattachment.php


    HELP
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ප්ලග් එක ගැන නම් අවුලක් නෑ. ඒත් වයිෆයි කැම් පාවිච්චි කරලම බලහන්කො එලියෙ. ඉන් පස්සෙ තේරෙයි. ;)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ai bun mokada case eka kiyapanko

    ලැග් වෙනව වැඩියි මචන්. කල් යද්දි වයිෆයි ෆට්ට දුර්වල වෙනවා. ලින්ක් එකේ ස්පීඩ් අඩු වෙනවා. එතකොට තවත් ලැග් වෙනවා. අනික වයිෆයි කැමරා වලට කොහොමත් පවර් දෙන්න කේබල් එකක් යනවා. ඉතින් cat6 poe දැම්ම නම් 4mp ip cam එකක් අරන්, කිසි අවුලක් නෑ. එලියේ අවුවටයි වැස්සටයි ඔරොත්තු දෙනවා මදි ගොඩක් වයිෆයි කැමරා.