උදව්වක් ඕනි! Newbie HELP for Elakiri.com: RSS, Newsletter, username change...
මචංලා මම එළකිරියට අලුතෙන් ආවෙ. Join Date එක 12-25-2010 කියල පෙන්නුවට මම පෝස්ට් කරන්න පටන් ගත්තෙ ළගදි. මට දැනගන්න දේවල් ගොඩක් තියනව. පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා.
තෑන්ක්ස්!

මචංලා මම එළකිරියට අලුතෙන් ආවෙ. Join Date එක 12-25-2010 කියල පෙන්නුවට මම පෝස්ට් කරන්න පටන් ගත්තෙ ළගදි. මට දැනගන්න දේවල් ගොඩක් තියනව. පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දීපල්ලා.
1. Elakiri.com homepage එකේ recent threads, new posts වල email newsletter එකක් හරි RSS / Atom feed එකක් හරි තියනවද?
2. Reputation කියන්නෙ මොකක්ද?
3. "Bump" කියන්නෙ මොකටද?
4. මගේ username එක (droid) change කරන්න පුලුවන්ද?
2. Reputation කියන්නෙ මොකක්ද?
3. "Bump" කියන්නෙ මොකටද?
4. මගේ username එක (droid) change කරන්න පුලුවන්ද?
තෑන්ක්ස්!