උදව්වක් ඕනි !!!!!

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නොදැක්කා වගේ නොයා බම්ප් එකක් දාගෙන ගියා ;)
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS karanna yanne.yana paath eka thamai case eka...db / web asa wunata web dev wage ewage future eka gana echchara trust ekak na wage.
    katta kaala hari mokak hari karala ikmanata udata yannai dan ooni.
    eth eka karaganna tutorial baluwata tutorial set wenne na.epa wenawa.project ekak wage karana gaman knowledge eka ganna thibbanan hodai.eth ehema ekak set wune na . confidence eka hadaganna puluwan nikan project 2k 3k karanan.eke awul awama thamai kiyawala karanna hithenne.naththan karanne na magadi atharala daanawa.topic ekak hithagannawath ba.mokak hari language ekak igena ganna step by step with excercise yana wage mokakwath nadda :( btw thank u machan
    උඹ Dip එකක් complete කරලත් තවම හිතන්නෙ IT කියන පුළුල් විෂය ක්ෂේත්‍රයේ තියෙන්නෙ software development විතරයි කියලද? උඹට programming දිරවන්නෙ නෑ මට තේරෙන විදියට, බලපං IT වල තව තියනවා එක එක path. මේවයිං එකක් තෝරගනිං. එතකොට අමාරු වෙන්නෙ නෑ.
    • Networking
    • Graphic Design
    • System Maintenance
    • IT Management
    • Content Writing
    • Data Entry වලට Middle East පලයං නැත්තං
    ජොබ් නම් ඉතිං හෙව්වොත් තමා හම්බවෙන්නෙ. දැං ඉගෙන ගන්න එක මග ඇරුනා නම් ඒක අමතක කරලා කෙලිංම ජොබ් එකකට බැහැපං. ඊට පස්සෙ පාට් ටයිම් ඊලඟ level එකට class පලයං.
    නැත්තං, කොහෙං හරි ලෝන් එකක් ඉල්ලගෙන business එකක් පටං ගනිං. දියුණු වෙන්න නම් ඒක තමා හොඳම.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කෙල්ලෙක් නැද්ද?
    හිටියා නම් උඹට ගේම් ගහන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක් හොයාගනිං. නිකංම ජොබ් එකක අවශ්‍යතාව දැනෙනවා එතකොට.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ජොසී;19207673 said:
    කෙල්ලෙක් නැද්ද?
    හිටියා නම් උඹට ගේම් ගහන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක් හොයාගනිං. නිකංම ජොබ් එකක අවශ්‍යතාව දැනෙනවා එතකොට.

    :growl::growl::growl:

    amaruwe daana epa bolaw kollawa
    kellek hitiyoth nam game gahanna denne na sure.
    epa kiwath call karanawa game gahanakota.apooo
    :frown::frown::frown:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මචන් උබ dip එක කරෙ කොහෙද?? මෙහෙම කරපන් , NIBM එකෙ IT Dip එකක් (උබ degree එක කරන්න හිතන් ඉන්න path එකට අනුව බලල) කරපන් (NIBM එකේ HND කරාට පස්සෙ NSBM එකේ degree එකක 3rd yr සෙට් වෙන්න පුළුවන්) -> උන්ගෙ ඩිප් එක කියන්නෙ degree එකේ first yr වගේ ,, ඒක තීන්නෙ part time මචන් (උබට දැන් තීන dip එක උන්ගෙ valid නන් කෙලින්ම HND එක කරපන්) , උබට දැන් තීන dip එක උන්ගෙ valid නැත්තන් උබට උන්ගෙ dip එක කරන්න වෙනව ,, ඒක හින්ද සතියෙ දවස් 5 කරන්න ජොබක් හොයාගනින්(උබට දැන් තීන dip එකෙන්) , ඒකෙන් NIBM එකේ dip එකට යන ගාන ගෙවපන් -> ඊටපස්සෙ HND ඒක කරපන්,, ඒක degree එකේ 2nd yr වගේ සෙට් වෙන්නෙ, ඒකත් part time -> HND එකෙන් පස්සෙ NSBM එකේ උබ කරන්න හිතන් ඉන්න degree එකේ 3rd yr සෙට් වෙන්න පුළුවන් ,, උබ UCD(CS) , MIS , (Plymouth ගැනනන් හරියටම දන්නෑ) වගේ කරනවනන් ඒවයෙත් 3rd yr ඉඳල part time තීන්නෙ, ඔය විදියට කරොත් උබට ගෙදරට බරක් නොවී තව අවුරුදු 3ක් 4ක් යනකොට valid degeree එකක් 3yr experience එක්ක ගන්න පුළුවන්
    එහෙනන් උබට ජය!!
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    Uba colomboda inne..

    kandy machan inne :(
    ජොසී;19207661 said:
    උඹ Dip එකක් complete කරලත් තවම හිතන්නෙ IT කියන පුළුල් විෂය ක්ෂේත්‍රයේ තියෙන්නෙ software development විතරයි කියලද? උඹට programming දිරවන්නෙ නෑ මට තේරෙන විදියට, බලපං IT වල තව තියනවා එක එක path. මේවයිං එකක් තෝරගනිං. එතකොට අමාරු වෙන්නෙ නෑ.
    • Networking
    • Graphic Design
    • System Maintenance
    • IT Management
    • Content Writing
    • Data Entry වලට Middle East පලයං නැත්තං
    ජොබ් නම් ඉතිං හෙව්වොත් තමා හම්බවෙන්නෙ. දැං ඉගෙන ගන්න එක මග ඇරුනා නම් ඒක අමතක කරලා කෙලිංම ජොබ් එකකට බැහැපං. ඊට පස්සෙ පාට් ටයිම් ඊලඟ level එකට class පලයං.
    නැත්තං, කොහෙං හරි ලෝන් එකක් ඉල්ලගෙන business එකක් පටං ගනිං. දියුණු වෙන්න නම් ඒක තමා හොඳම.

    amme risk eka wadi machan...kela wunoth recover wenna gaanak thiyagena thamai bahinna wenne.na na machan soft development witharak newei...networking asai eth jobak hoyaganna amarui. graphic nan karanawa poddak danata.
    system admin yanna , db handling wage patta asai eth chance na bun.practicle ekak set wenakan kisima confidence ekak na :(

    ජොසී;19207673 said:
    කෙල්ලෙක් නැද්ද?
    හිටියා නම් උඹට ගේම් ගහන්න දෙන්නෙ නෑ.
    කෙල්ලෙක් හොයාගනිං. නිකංම ජොබ් එකක අවශ්‍යතාව දැනෙනවා එතකොට.
    :eek::eek::eek:

    මචන් උබ dip එක කරෙ කොහෙද?? මෙහෙම කරපන් , NIBM එකෙ IT Dip එකක් (උබ degree එක කරන්න හිතන් ඉන්න path එකට අනුව බලල) කරපන් (NIBM එකේ HND කරාට පස්සෙ NSBM එකේ degree එකක 3rd yr සෙට් වෙන්න පුළුවන්) -> උන්ගෙ ඩිප් එක කියන්නෙ degree එකේ first yr වගේ ,, ඒක තීන්නෙ part time මචන් (උබට දැන් තීන dip එක උන්ගෙ valid නන් කෙලින්ම HND එක කරපන්) , උබට දැන් තීන dip එක උන්ගෙ valid නැත්තන් උබට උන්ගෙ dip එක කරන්න වෙනව ,, ඒක හින්ද සතියෙ දවස් 5 කරන්න ජොබක් හොයාගනින්(උබට දැන් තීන dip එකෙන්) , ඒකෙන් NIBM එකේ dip එකට යන ගාන ගෙවපන් -> ඊටපස්සෙ HND ඒක කරපන්,, ඒක degree එකේ 2nd yr වගේ සෙට් වෙන්නෙ, ඒකත් part time -> HND එකෙන් පස්සෙ NSBM එකේ උබ කරන්න හිතන් ඉන්න degree එකේ 3rd yr සෙට් වෙන්න පුළුවන් ,, උබ UCD(CS) , MIS , (Plymouth ගැනනන් හරියටම දන්නෑ) වගේ කරනවනන් ඒවයෙත් 3rd yr ඉඳල part time තීන්නෙ, ඔය විදියට කරොත් උබට ගෙදරට බරක් නොවී තව අවුරුදු 3ක් 4ක් යනකොට valid degeree එකක් 3yr experience එක්ක ගන්න පුළුවන්
    එහෙනන් උබට ජය!!

    mam nibm eke machan dip eka kare... 2012 iwara kare.dan nan melo hasarak oluwe na :(

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මචන් දැන් නිකන් ටුටෝරියල් බල බල කාලේ කන්න එපා මචන්..ඔය වැඩේ හරියන්නේ නැහැ...සිරාවටම දුකයි උබේ පොස්ට් එක කියෙව්වම..මොකක් හරි අඩු පඩියට ට්‍රේනින් වගේ හරි developer ජොබක් සෙට් කරගනින්...උබට තාම පරක්කු නැහැ...මම දන්නා එකෙක් 29න මුල ඉදන් සේරම පටන් ගත්ත..

    ගිය දේවල් අත ඇරලා, අලුතෙන් හැමදේම පටන ගනින්...මෙච්චර කාලයක් ගෙදරට බරක් වෙලා, බොරු කරානම් ආයේ එහෙම කරන්න එපා...BIT වගේ එකක් කරපන්...දන්නේ නැහැ...උබේ කැමැත්ත..

    මමත් උබට වගේම, එත් වෙනස් සිද්දියක් නිසා ජීවිතේ එක පොඩි කාලයක් අන්තෙටම වැටිලා කාලකන්නි වෙලා, විභාග කෙල කරගත්තු එකෙක් (පොඩි ප්‍රශ්නයක් නිසා, කෙල්ලෝ ප්‍රශ්න නෙමෙයි)..එතන වෙච්ච පාඩුව කවදාවත් වහන්න බැහැ මට...මම ඊට පස්සේ අලුතෙන් පටන් ගත්ත..

    දැන්නම් හොදට යනවා..ඒ නිසා අත අරින්න එපා...සුභ පතනවා!!! :)
     
    bcs patan gaththa machan...eth asai bun mokak hari software ekak karla eka wada karanawa balanna asai machan :(
    matath kello prashna newei ban wune.potak set wunanan karanawa.potak set wenne na bun kochchara karath..... ane manda bun eth 24k kiyanne sahena late ... thaatha wadata yanawa dakinkotath dan upset yanawa... :( hariyata wadak karanan me weddi baagayak hari sup eka dena ekek ne kiyala mathak weddiaye epa wenawa
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම දන්නෑ උඹට මේක සෙට් වෙයිද කියල. නමුත් අදහසක් දෙන්නෙ. උඹට පුලුවන්නම් photoshop, Illustrator පොඩ්ඩක් ගොඩ දාගන්න, බැහැපන් freeelancing වලට. ඩොලර් දෙතුන් සීයක් හොයා ගත්තත් උඹට සයිඩ් එකෙන් ඒක කරන ගමන් කෝස් එකක් කරන්න පුලුවන්. tutorial වලින් ඉගනගන්න එක කාලෙ කන වැඩක්. ඒ නිසා නිකමට වගේ සල්ලි ටිකක් හොයාගෙන කෝස් එකක් කරපන්. ඉගන ගන්න අතරේ ලාවට freelancing කරගෙන පලයන්. good luck
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    bcs patan gaththa machan...eth asai bun mokak hari software ekak karla eka wada karanawa balanna asai machan :(
    matath kello prashna newei ban wune.potak set wunanan karanawa.potak set wenne na bun kochchara karath..... ane manda bun eth 24k kiyanne sahena late ... thaatha wadata yanawa dakinkotath dan upset yanawa... :( hariyata wadak karanan me weddi baagayak hari sup eka dena ekek ne kiyala mathak weddiaye epa wenawa

    mchn life eka kiyanne up and downs tamai.mata uba kiyana dae hodata terenawa mokada math anteta pissu kelapu ekek kello hinda newe athal eke idala.mage pinakotada koheda man degree ekak complete kara.but ita passe deep depression ekak hedila aurududak nikan hitiya.mage scene eka mata kotcdhara terunath mata move wenna hitenne ne.e kiyanne ilaga step eka ganna hitenne ne.anthimatama kela wela berima tanata awama tama mokak hari karanna puluwan.mata e gathiya tama araganna be but dan molen tamai eka karanne antheta wetila duk winda widiya matak wena hinda.man ubata isella kivveth ekai gedara inna epa.danata customer care hari palayan.ita passe ena widiyata degree ekak karapan.24 wayasakda ban.

    uba tattata help ekak denna wenne ne kiyala duk wenna epa,mokada uba family ekata loku waradak wath damage ekak wath karapu ekek newewe.man danna kellek innawa ausi yanna dadge tibba idam okoma wikunala ehe gihin uni eke yaluwo hari ne inna asa ne kiyala aye gedara apu.family ekata kohoma feeling ekak enna edda.anika expectaionsui reality ekai sahenna wenas.degree eka karath ekata hariyana job hambenne ne.degree aranuth balu katu ban kanna one.eka hinda danata oya trainee ekakata hari apply karapan IT related.IT assistant hari kamak ne.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    meka umba dakeeda manda....

    eth umbe oya pasugamee akalpa wenas karaganin machan.
    umbata project nam oni oya freelancing site wala ewun dala thiyena project balahan.
    balala umbe idea ekak goda nagagena ekak karahan.
    therenne nathi dewal google search thama.

    okkotama kalin jobak hoyagena hitahan.