thanks machanbump
thanks machanBUMP
thanks machanbump
thanks machanBUMP
BUmp
නොදැක්කා වගේ නොයා බම්ප් එකක් දාගෙන ගියා



ane manda bun....parakku na ban danma patanganin.. mahansi wela wada karapan goda yanna

උඹ Dip එකක් complete කරලත් තවම හිතන්නෙ IT කියන පුළුල් විෂය ක්ෂේත්රයේ තියෙන්නෙ software development විතරයි කියලද? උඹට programming දිරවන්නෙ නෑ මට තේරෙන විදියට, බලපං IT වල තව තියනවා එක එක path. මේවයිං එකක් තෝරගනිං. එතකොට අමාරු වෙන්නෙ නෑ.BCS karanna yanne.yana paath eka thamai case eka...db / web asa wunata web dev wage ewage future eka gana echchara trust ekak na wage.
katta kaala hari mokak hari karala ikmanata udata yannai dan ooni.
eth eka karaganna tutorial baluwata tutorial set wenne na.epa wenawa.project ekak wage karana gaman knowledge eka ganna thibbanan hodai.eth ehema ekak set wune na . confidence eka hadaganna puluwan nikan project 2k 3k karanan.eke awul awama thamai kiyawala karanna hithenne.naththan karanne na magadi atharala daanawa.topic ekak hithagannawath ba.mokak hari language ekak igena ganna step by step with excercise yana wage mokakwath naddabtw thank u machan
ජොසී;19207673 said:කෙල්ලෙක් නැද්ද?
හිටියා නම් උඹට ගේම් ගහන්න දෙන්නෙ නෑ.
කෙල්ලෙක් හොයාගනිං. නිකංම ජොබ් එකක අවශ්‍යතාව දැනෙනවා එතකොට.






Uba colomboda inne..

ජොසී;19207661 said:උඹ Dip එකක් complete කරලත් තවම හිතන්නෙ IT කියන පුළුල් විෂය ක්ෂේත්රයේ තියෙන්නෙ software development විතරයි කියලද? උඹට programming දිරවන්නෙ නෑ මට තේරෙන විදියට, බලපං IT වල තව තියනවා එක එක path. මේවයිං එකක් තෝරගනිං. එතකොට අමාරු වෙන්නෙ නෑ.
• Networking
• Graphic Design
• System Maintenance
• IT Management
• Content Writing
• Data Entry වලට Middle East පලයං නැත්තං
ජොබ් නම් ඉතිං හෙව්වොත් තමා හම්බවෙන්නෙ. දැං ඉගෙන ගන්න එක මග ඇරුනා නම් ඒක අමතක කරලා කෙලිංම ජොබ් එකකට බැහැපං. ඊට පස්සෙ පාට් ටයිම් ඊලඟ level එකට class පලයං.
නැත්තං, කොහෙං හරි ලෝන් එකක් ඉල්ලගෙන business එකක් පටං ගනිං. දියුණු වෙන්න නම් ඒක තමා හොඳම.

ජොසී;19207673 said:කෙල්ලෙක් නැද්ද?
හිටියා නම් උඹට ගේම් ගහන්න දෙන්නෙ නෑ.
කෙල්ලෙක් හොයාගනිං. නිකංම ජොබ් එකක අවශ්‍යතාව දැනෙනවා එතකොට.



මචන් උබ dip එක කරෙ කොහෙද?? මෙහෙම කරපන් , NIBM එකෙ IT Dip එකක් (උබ degree එක කරන්න හිතන් ඉන්න path එකට අනුව බලල) කරපන් (NIBM එකේ HND කරාට පස්සෙ NSBM එකේ degree එකක 3rd yr සෙට් වෙන්න පුළුවන්) -> උන්ගෙ ඩිප් එක කියන්නෙ degree එකේ first yr වගේ ,, ඒක තීන්නෙ part time මචන් (උබට දැන් තීන dip එක උන්ගෙ valid නන් කෙලින්ම HND එක කරපන්) , උබට දැන් තීන dip එක උන්ගෙ valid නැත්තන් උබට උන්ගෙ dip එක කරන්න වෙනව ,, ඒක හින්ද සතියෙ දවස් 5 කරන්න ජොබක් හොයාගනින්(උබට දැන් තීන dip එකෙන්) , ඒකෙන් NIBM එකේ dip එකට යන ගාන ගෙවපන් -> ඊටපස්සෙ HND ඒක කරපන්,, ඒක degree එකේ 2nd yr වගේ සෙට් වෙන්නෙ, ඒකත් part time -> HND එකෙන් පස්සෙ NSBM එකේ උබ කරන්න හිතන් ඉන්න degree එකේ 3rd yr සෙට් වෙන්න පුළුවන් ,, උබ UCD(CS) , MIS , (Plymouth ගැනනන් හරියටම දන්නෑ) වගේ කරනවනන් ඒවයෙත් 3rd yr ඉඳල part time තීන්නෙ, ඔය විදියට කරොත් උබට ගෙදරට බරක් නොවී තව අවුරුදු 3ක් 4ක් යනකොට valid degeree එකක් 3yr experience එක්ක ගන්න පුළුවන්
එහෙනන් උබට ජය!!


මචන් දැන් නිකන් ටුටෝරියල් බල බල කාලේ කන්න එපා මචන්..ඔය වැඩේ හරියන්නේ නැහැ...සිරාවටම දුකයි උබේ පොස්ට් එක කියෙව්වම..මොකක් හරි අඩු පඩියට ට්‍රේනින් වගේ හරි developer ජොබක් සෙට් කරගනින්...උබට තාම පරක්කු නැහැ...මම දන්නා එකෙක් 29න මුල ඉදන් සේරම පටන් ගත්ත..
ගිය දේවල් අත ඇරලා, අලුතෙන් හැමදේම පටන ගනින්...මෙච්චර කාලයක් ගෙදරට බරක් වෙලා, බොරු කරානම් ආයේ එහෙම කරන්න එපා...BIT වගේ එකක් කරපන්...දන්නේ නැහැ...උබේ කැමැත්ත..
මමත් උබට වගේම, එත් වෙනස් සිද්දියක් නිසා ජීවිතේ එක පොඩි කාලයක් අන්තෙටම වැටිලා කාලකන්නි වෙලා, විභාග කෙල කරගත්තු එකෙක් (පොඩි ප්‍රශ්නයක් නිසා, කෙල්ලෝ ප්‍රශ්න නෙමෙයි)..එතන වෙච්ච පාඩුව කවදාවත් වහන්න බැහැ මට...මම ඊට පස්සේ අලුතෙන් පටන් ගත්ත..
දැන්නම් හොදට යනවා..ඒ නිසා අත අරින්න එපා...සුභ පතනවා!!!
hariyata wadak karanan me weddi baagayak hari sup eka dena ekek ne kiyala mathak weddiaye epa wenawabcs patan gaththa machan...eth asai bun mokak hari software ekak karla eka wada karanawa balanna asai machan![]()
matath kello prashna newei ban wune.potak set wunanan karanawa.potak set wenne na bun kochchara karath..... ane manda bun eth 24k kiyanne sahena late ... thaatha wadata yanawa dakinkotath dan upset yanawa...hariyata wadak karanan me weddi baagayak hari sup eka dena ekek ne kiyala mathak weddiaye epa wenawa