උදව්වක් ඕනේ මචන්ලා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    උදව්වක් ඕනේ මචන්ලා

    මචන් මම එලකිරියට ත්‍රෙඩ් දානකොට පිංතූර අප්ලෝඩ් කලේ imageshack.com කියන සයිට් ඒකේ. ඒක් අප්ලොඩ් Free නමුත් දැන් ඒකට පිංතූර අප්ලෝඩ් කරන්න බෑ කියනවා. එකවුන්ට් එක අප්ඩේට් කරන්නලු. ඒකට ගෙවන්න වෙනවා. මට දැනගන්න ඕනේ වෙන සයිට් නැද්ද Photo Upload කරන්න Free Site. අනිවා නැති වෙන්න විදියක් නෑ. ඉතින් ඔයාල දන්න සයිට් තියෙනවානම් මෙතන දාන්න.
    හැමෝටම ගොඩක් ස්තූතියි.

    දන්නෙ නැත්නම් අඩුම තරමේ බම්ප් එකක් වත් දාල යන්න අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: krizta