උදව්වක් ඕනේ - Dialog 4G රවුටර් එක ගැන
කටිට්යටගෙන් පොඩි හෙල්ප් එකක් ඔනේ. අපේ ඔෆීස් එකේ දැනට පාවිච්චි කරන්නේ ඩයලොග් 4G රවුටර් එකක් වයි-ෆයි විදියට ඩිවයිසස් සම්බන්ද වෙන්න දීලා. මට පුලුවන්ද සම්බන්ද වෙලා තියන ඩිවයිසස් මැනෙජ් කරන්න. මැක් ෆිල්ටර් දාන ලිමිට් එකක් තියනව ඩයලොග් රවුටර් එකේ. එකත් වැඩි කරගන්න. යුසේජ් ලිමිට්ස් දාන්න ක්රමයක් තියනවද ගැජට් එකක් අරගෙන හරි