උදව්වක් ඕනේ

May 1, 2011
1,146
97
0
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ! අපි පොඩි වැඩක් කරනවා ඒකට හිනා යන ප්‍රශ්න ටිකක් ඕනේ! උත්තර 4ක් තියන්දත් ඕනේ! කාගෙ ලග හරි හොද අදහස් ටිකක් තියනවද?? අනේ කරුණාකරලා උදව්වක් දෙන්න! හදිස්සි! :yes::yes::confused::confused::yes::yes:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොල්ලෝ.. හරියට තේරුම් ගියේ නෑ..
    ඔයාට පුලුවන් නම් උදාහරණයක් දෙන්න.. ඊට පස්සේ අපි ඒ විදියට හදලා දෙන්නම්..
     
    May 1, 2011
    1,146
    97
    0
    කොල්ලෝ.. හරියට තේරුම් ගියේ නෑ..
    ඔයාට පුලුවන් නම් උදාහරණයක් දෙන්න.. ඊට පස්සේ අපි ඒ විදියට හදලා දෙන්නම්..

    මෙකෛ වැඩේ අපේ English Day 1 තියනවා! ඒකට අපි item ක් කරනවා! who wants to be a millioner වගේ 1ක්! audience 1න් ප්‍රශ්න අහන්ඩ තියනවා !
    ඒවා screen 1කේ දාන්ඩ ඕනේ! answers 4 k එක්ක! ඒකට funny questions ඕනේ !
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රශ්නය.-බේකරියක පාන් පිලිස්සිමටයි කෙල්ලන් ගෑබ් ගෑනිමයි අතර තියෙන සබදතාවය කුමක්ද?

    පිලිතුර-ඈතුලට දාපුවා වේලාවට එලියට නොගෑනිම.
     
    May 1, 2011
    1,146
    97
    0



    මේ වගේ සීන් 1ක් මෝඩ ප්‍රශ්න උනාට අව්ලක් නෑ! හිනා යන ඒවා වෙන්ඩ ඕනේ!
     
    Last edited:
    • Like
    Reactions: akilar25
    May 1, 2011
    1,146
    97
    0
    ප්‍රශ්නය.-බේකරියක පාන් පිලිස්සිමටයි කෙල්ලන් ගෑබ් ගෑනිමයි අතර තියෙන සබදතාවය කුමක්ද?

    පිලිතුර-ඈතුලට දාපුවා වේලාවට එලියට නොගෑනිම.


    අනේ මචෝ කුණුහරුප නම් බෑ!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මුගටියා;10170541 said:
    ඉස්කෝලේ වැඩක් බන්! ඕක screen 1k දාන්ඩ පුළුවන් ද???


    දාන්න පුලුවන් බන්.කට්ටියම බඩ පෑලෙන්න හිනා වෙයි.