උදව්වක් ඕනේ........
පොඩියට ඔන්ලයින් බිස්නස් පාරක් කරගෙන යනවා. කොළඹ ඇතුලත පාර්ට් ටයිම් ඩිලිවරි කරගන්න ඩිලිවරි රයිඩර් කෙනෙක් ඕනේ වෙලා තියෙනවා. කුරියර් සර්විස් හරියන්නේ නෑ.

පැකේජ් ඩමේජ් වෙනවා නිතරම. ඩිලේ වෙනවා. සර්විස් දෙක තුනක් ට්‍රය් කරා. වැඩේ අමාරුයි. ඩිලිවරි නැති නිසා බිස්නස් එකටත් කෙලවිගෙන යන්නේ.
කොළඹ විතරක් නිසා හොයාගන්න බැරිවෙයිද මචන්ලා ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
ලොකු උදව්වක්

පොඩියට ඔන්ලයින් බිස්නස් පාරක් කරගෙන යනවා. කොළඹ ඇතුලත පාර්ට් ටයිම් ඩිලිවරි කරගන්න ඩිලිවරි රයිඩර් කෙනෙක් ඕනේ වෙලා තියෙනවා. කුරියර් සර්විස් හරියන්නේ නෑ.

පැකේජ් ඩමේජ් වෙනවා නිතරම. ඩිලේ වෙනවා. සර්විස් දෙක තුනක් ට්‍රය් කරා. වැඩේ අමාරුයි. ඩිලිවරි නැති නිසා බිස්නස් එකටත් කෙලවිගෙන යන්නේ.කොළඹ විතරක් නිසා හොයාගන්න බැරිවෙයිද මචන්ලා ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?
ලොකු උදව්වක්