උදව්වක් ඕනේ.

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    මට මේ වැඩ ගැන දැනුමක් නෑ.

    කාටහරි කියන්න පුලුවන් ද වීඩියෝ ෆයිල් කම්ප්‍රෙස් කරනකොට මොකද වෙන්නෙ කියලා.

    කොලිටි එකට ලොකු ඩැමේජ්.එකක් වෙනෝද?

    මට වීඩියෝ ෆයිල් ටිකක් කම්ප්‍රෙස් කරගන්න ඕන වෙලා තියෙනව. එහෙම කරල සැලකිය යුතු ප්‍රමාණයකින් සයිස් එක අඩු කර ගන්න පුළුවන් ද?

    එහෙම කරනවනම් හොඳ සොෆ්ට්වෙයා එකකුත් කිය්න්න 😊

    මම ගූගල් එකේ බැලුවා. ඒකෙ තියෙනවා ඔවර්කම්ප්‍රෙස් උනොත් කොලිටි එකට හානියක් වෙන්න පුලුවන් කියලා. ඒකියන්නෙ අපට කම්ප්‍රෙස් වන ප්‍රමාණය පාලනය කරන්න පුලුවන්ද?

    ප්ලීස්. දන්න කෙනෙක් හෙල්ප් එකක් කරන්න 😊

    🌺 ස්තූතියි 🌺

    X264, x265 wage ewa apitath plwnnda krnna. Ara movie site wala wage 🙆
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    ගුගල් කරද්දී lossless compression කියලා එකක් හම්බ උනේ නැද්ද?
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    danne ne. bn eke google eken hoyaddi complex wedi. Godak dewal tinawane bn danne nethi dewal. mata one saralawa me weda karana heti dena ganna. 👶
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    ගොඩාක් ස්තූතියි. කොච්චර percentage එකකින් වගේ අඩු වෙනවද සයිස් එක.