මට මේ වැඩ ගැන දැනුමක් නෑ.
කාටහරි කියන්න පුලුවන් ද වීඩියෝ ෆයිල් කම්ප්‍රෙස් කරනකොට මොකද වෙන්නෙ කියලා.
කොලිටි එකට ලොකු ඩැමේජ්.එකක් වෙනෝද?
මට වීඩියෝ ෆයිල් ටිකක් කම්ප්‍රෙස් කරගන්න ඕන වෙලා තියෙනව. එහෙම කරල සැලකිය යුතු ප්‍රමාණයකින් සයිස් එක අඩු කර ගන්න පුළුවන් ද?
එහෙම කරනවනම් හොඳ සොෆ්ට්වෙයා එකකුත් කිය්න්න
මම ගූගල් එකේ බැලුවා. ඒකෙ තියෙනවා ඔවර්කම්ප්රෙස් උනොත් කොලිටි එකට හානියක් වෙන්න පුලුවන් කියලා. ඒකියන්නෙ අපට කම්ප්‍රෙස් වන ප්‍රමාණය පාලනය කරන්න පුලුවන්ද?
ප්ලීස්. දන්න කෙනෙක් හෙල්ප් එකක් කරන්න
ස්තූතියි 
X264, x265 wage ewa apitath plwnnda krnna. Ara movie site wala wage