
මටත් ඔය ප්රශ්නෙම තිබිල මෙකේ නූලක් දැම්මා, අන්තිමේදි මන් කලේ grinder එකකින් grind කරපු එක, හූරන වැඩේ එපා වෙනවා,grind කෙරුවට පස්සේ හොදට තියෙනවා

120 කඩදාසිය දාල අල්ලපුහාම හරි, හොදට යනවා , මේ දවස් වල මමත් කෙරුවේ ඔය වැඩේමයි

ඔව් ඔව්
කලින් 120 වැලි කඩදහියකින් හූරන්න ඕන.
පස්සෙ තමයි ආපහු 320 හරි 400 හරි දාන්න ඕන.