උදව්වක් ඕන ප්‍රශ්නයක්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    උදව්වක් ඕන ප්‍රශ්නයක්...

    doors2lg.jpg


    උලුවහු, ජනෙල්, දොරවල් වල ගාල තියන varnish, emulsion paint ලේසියෙන් අයින් කරන්න. ගාන්න තියන දෙයක් කියපල්ලකෝ. හූරන්නයි, වැලිකඩදාසි අල්ලන්නයි එපා වෙනවා. අනික ලීය සවුත්තු වෙනවා. :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මටත් ඔය ප්‍රශ්නෙම තිබිල මෙකේ නූලක් දැම්මා, අන්තිමේදි මන් කලේ grinder එකකින් grind කරපු එක, හූරන වැඩේ එපා වෙනවා,grind කෙරුවට පස්සේ හොදට තියෙනවා
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම දන්න විදියටනම් එහෙම දෙයක් නෑ.
    සිරාවට තියෙද දන්නෙ නෑ.
    කරන්න තියෙන මම දන්න හොදම දේනම්,
    320 හරි 400 හරි වැලි කඩදහියකින්
    සිරාවට හූරන එක තමයි.
    එහෙම කරාම ලීය නියමෙට පොලිශ් වෙලා එනව.
    ආපහු තීන්ත හරි වෝටර් බේස් හරි කරාම
    සුපිරි ලූක් එකක් එන්නෙ.
    මම දන්න දේ.
    :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    120 කඩදාසිය දාල අල්ලපුහාම හරි, හොදට යනවා , මේ දවස් වල මමත් කෙරුවේ ඔය වැඩේමයි
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මටත් ඔය ප්‍රශ්නෙම තිබිල මෙකේ නූලක් දැම්මා, අන්තිමේදි මන් කලේ grinder එකකින් grind කරපු එක, හූරන වැඩේ එපා වෙනවා,grind කෙරුවට පස්සේ හොදට තියෙනවා

    ඔව් බං මම කරෙත් ඕකම තමයි.
    වැලි කඩදහි ටික
    ශයින්ඩර් එකකට අල්ලගෙන
    සුපිරියට ශයින්ඩර් කරගන්න පුලුවන්.
    කිසිම අමාරුවක් නෑ.
    මැශින් එකෙන් ගේම දෙන නිසා
    අතට අමාරුත් නෑ.
    :yes:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    120 කඩදාසිය දාල අල්ලපුහාම හරි, හොදට යනවා , මේ දවස් වල මමත් කෙරුවේ ඔය වැඩේමයි

    ඔව් ඔව්
    කලින් 120 වැලි කඩදහියකින් හූරන්න ඕන.
    පස්සෙ තමයි ආපහු 320 හරි 400 හරි දාන්න ඕන.
    :sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව්
    කලින් 120 වැලි කඩදහියකින් හූරන්න ඕන.
    පස්සෙ තමයි ආපහු 320 හරි 400 හරි දාන්න ඕන.
    :sorry:

    මන් හීරුවේ නෑ ග්‍රයින්ඩර් එකෙන් ඇල්ලුවේ හූරන්න ගියොත් අතත් ගෙවිල යයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං...සෑන්ඩර් මැෂින් එකක් ගනින්.
    ඒකට 320 හෝ 200 කොලේ දාල අල්ලපං ඕව යනවා...

    menna meka bhandaya..
    dongcheng-S1b-ff-110-100-font-b-Wood-b-font-font-b-Floor-b-font-font.jpg
     
    Last edited: