උදව්වක් ඕන යාලුවනේ ඩිසයින් පිලිබදව

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    උදව්වක් ඕන යාලුවනේ ඩිසයින් පිලිබදව

    යාලුවනේ ගාමන්ට් ක්ෂේත්‍රයේ Graphic Design වල ජොබ් එකකට එයාලා මට කියනවා ඩිසයින් කරපු සාම්පල් යවන්න කියලා. ඒත් මම මීට කලින් ගාමන්ට් ක්ෂේත්‍රයේ ඉදලා නැ. සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද එයාලා ඉල්ලන්නේ. කටවුට්, පෝස්ටර්, හෑන්ඩ් බිල්, කවර් පේජ් ඩිසයින් කරපු ඒවා නම් තියෙනවා. ඒත් මේකට ඒවා දාලා හරියන් නැති නිසයි ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්නේ. මේ පිලිබද දන්න යාලුවෙක් ඉන්නවනම් මට උදව්වක් දෙන්න.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඔය ඇඳුම් වල ඉස්සරහට ප්‍රින්ට් කරලා තියෙන මෝස්‌තර වෙන්න ඇති.. (රෝසමල්.. ගනුලමයෙක් අයිෆල් කුලුන ළඟ ඊට පස්සේ යටින් වචන ටිකක් දාලා) හරියටම ෂුවර් නෑ හැබැයි
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Portfolio එකක් හදල තියාගන්න. ඕනෙ තැනකට දෙන්න පුලුවන් විදිහට හදන්න.

    මේ තියෙන්නෙ sample ටිකක්, මේවා බලල idea එකක් ගන්න.


    https://static1.squarespace.com/sta...4625599/SebastianRKDesigns_Portfolio_2017.pdf

    http://www.rdd-design.com/Kate_margolis_portfolio2.pdf

    http://www.sedc.mk/portfolio2017/Robert Nikolov.pdf

    http://austinmaurer.co/assets/austinmaurer_portfolio.pdf

    http://lokidesign.net/2356/wp-content/download/portfolio_kevinyuenkit_lo.pdf
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    attachment_77119989-copy.jpg



    උබ දෙන්න ඕනේ මේ වගේ ඩිසයින් එකක්. ඇදුමේ ෆ්‍රන්ට් එක බැක් එක ස්ලීව්ස් වගෙ ඩිසයින් එකක්. හරියට අපි ඒ ඇදුම ඇන්දම කොහොමද වගේ