උදව්වක් ඕන

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    මේ පාර ශිෂ්‍යත්වේ කරපු දැරිවියක් ඉන්නව. ලකුණු 183ක් ගත්ත (හිතුවෙනම් 190න් උඩ ගනීවි කියල). මේ දරිවිව විශාක එකට දාන්න තමයි හිතන් හිටියෙ, මේ ලකුණු වලින් පුළුවන් වෙයිද? හොයල හරි කියන්නකො පුළුවන් කෙනෙක් :dull: පොඩි එකී හෙන අවුලෙන් ඉන්නේ :dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    puluwan ban danna:dull:
    හොද විදිහක් හොයාගන්න ඕනි හැබැයි :dull::dull:
    කටවුට් මාර්ක්ස් නම් දන්නේ නැ දැනගත්තොත් කියන්නම් :yes::yes:
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ෂුවර් නැහැ...
    මට හිතෙන විදිහටනං විශාකා කට් ඔෆ් මාර්ක් එක 185 පනී...
    එහෙම නැත්තං ඉතිං අනිත් ක්‍රමේ තමයි උබට ට්‍රයි කරන්න වෙන්නේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෙම් 2013 cut off marks

    boys_Page_2(4).jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බම්ප් එකක්

    ටැංකු :D

    puluwan ban danna:dull:
    හොද විදිහක් හොයාගන්න ඕනි හැබැයි :dull::dull:
    කටවුට් මාර්ක්ස් නම් දන්නේ නැ දැනගත්තොත් කියන්නම් :yes::yes:

    ටැංකු :D

    bump
    puluwan wenna kiyala prarthana karanawa machan

    ටැංකු :D

    ටැංකු :D

    ෂුවර් නැහැ...
    මට හිතෙන විදිහටනං විශාකා කට් ඔෆ් මාර්ක් එක 185 පනී...
    එහෙම නැත්තං ඉතිං අනිත් ක්‍රමේ තමයි උබට ට්‍රයි කරන්න වෙන්නේ...

    ටැංකු :D

    පැටියා;17195550 said:
    ෙම් 2013 cut off marks

    boys_Page_2(4).jpg

    ටැංකු :D

    owa demawpiyonge waradi bn :sorry: lamayata oonawata wada balaporoththu deela unwa asarana karanawa :(

    හොර ස්කර්වියෙක් :confused::dull:

    BUMP machan

    ටැංකු :D

    ටැංකු :D

    Koheda ban Badulle Vishakada?:confused::confused::confused:

    නැ බන් කොළඹ :dull:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    පැටියා;17195550 said:
    ෙම් 2013 cut off marks

    boys_Page_2(4).jpg

    2013 pass mark eka wadi . eka nisa cutoff mark wadi. me sare 183k withara wage wewi. district eka badulla nam 180 withara wewi cut off marks
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මචං ඔය දැරිවිගේ ඉස්කෝලේ මොකද්ද ? කොළඹ පැත්තේ එකක්ද ?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    2013 pass mark eka wadi . eka nisa cutoff mark wadi. me sare 183k withara wage wewi. district eka badulla nam 180 withara wewi cut off marks

    ඔව් නේද බන් pass mark එක වැඩි නිසා cut off mark එකත් වැඩි වේවි

    මචං ඔය දැරිවිගේ ඉස්කෝලේ මොකද්ද ? කොළඹ පැත්තේ එකක්ද ?

    නැ බන් badulle
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    sure neti bawa nokiyaama beriya.....
    but, mama hitanne vishaka ekata gihin unge kultoor manasikathwayata set wenawata wada sinhalakama tiyana sirimavo eka honda kiyalaaya...........

    දේවි බාලිකා හොද නැද්ද? මමත්නම් අසා නැ විසාක :dull: නමුත් මගේ ළමයෙක් නෙවෙයිනේ, දරිවිගේ මහ එවුන්ට විසාක පිස්සුව :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;17196143 said:
    දේවි බාලිකා හොද නැද්ද? මමත්නම් අසා නැ විසාක :dull: නමුත් මගේ ළමයෙක් නෙවෙයිනේ, දරිවිගේ මහ එවුන්ට විසාක පිස්සුව :oo:
    හොදයි..නරක නෑ..නමුත් දේවි එකේ උන් ස්ටූඩියස් වැඩියි බං....:(
    සිරිමාවෝ එකේ මම දන්න කෙල්ලො ඔක්කොම වගේ වෙල් බැලන්ස්ඩ්, මහ පොළවේ පයගහල ඉන්න උන්. දේවි එකේ එහෙම උන් ඉන්නේ එකයි දෙන්නයි, මගේ බිරින්දෑ වගේ............:love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොනී බට්ට;17196143 said:
    දේවි බාලිකා හොද නැද්ද? මමත්නම් අසා නැ විසාක :dull: නමුත් මගේ ළමයෙක් නෙවෙයිනේ, දරිවිගේ මහ එවුන්ට විසාක පිස්සුව :oo:

    දේවිබාලිකා හොදයි බන්
    අපේ අක්කලා 2ත් දෙවි බාලිකා
    හොද තැනක ඉන්නත්
    පොලවේ පයගහලා ජිවත් වෙන්නත්
    හැමදේම ඉස්කෝලෙන් හම්බෙඅලා තියනවා

    කගෙයි දරුවා