.
.
.
.
.
.
.
.
.
.
.
.
මේ පාර ශිෂ්යත්වේ කරපු දැරිවියක් ඉන්නව. ලකුණු 183ක් ගත්ත (හිතුවෙනම් 190න් උඩ ගනීවි කියල). මේ දරිවිව විශාක එකට දාන්න තමයි හිතන් හිටියෙ, මේ ලකුණු වලින් පුළුවන් වෙයිද? හොයල හරි කියන්නකො පුළුවන් කෙනෙක්
පොඩි එකී හෙන අවුලෙන් ඉන්නේ 

lamayata oonawata wada balaporoththu deela unwa asarana karanawa
සිරිමාවෝ 