උදව්වක් කරන්න...
යාළුවනේ දන්න අය පොඩි උදව්වක් කරන්න. පිං සිද්ද වෙයි.
මම වැඩ කරන කොරියන් company එකේ, එක පාරටම අපේ computer වල CMOS password එක සහ Login password එක setup කරලා record කර ගත්තා.

මට දැන ගන්න ඕන, එහෙම කලාම අපේ computer එකට Korea වල ඉඳන් Log වෙන්න පුලුවන්ද.
අපි log වෙන site මොනාද කියල බලන්න පුළුවන්ද?
Movies එහෙම බෑවොත් මාට්ටු වෙයිද?
දැනට computer එකෙ තියෙන files මොනාද කියලා බලන්න පුළුවන්ද?
මාර අවුල බන්... එලකිරි එන්න වෙන්නෙත් නෑ..
මචන්ලා මේකෙ technical side එක ගැන පොඩ්ඩක් කියල දෙනවද? ලොකු උදව්වක්?
බැරි වෙලාවත් මේකෙන් අපි machine එකේ කරන වැඩ බලන්න පුළුවන් නම්, ඒක bypass කරන්නෙ කොහොමද?