උදව්වක් කරන්න

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    උදේම ෆේක් එකක් හදාගෙන ආවට මට සමාවෙන්න. යාලුවෙක්ටවත් කියන්න බරි ප්‍රශ්නයක් මෙහෙමෙ හරි දාල විසඳුමක් හොයන්නයි මෙහෙම ආවෙ.

    මම මැරී කරල දැන් අවුරුදු 3 වෙනව. අවුරුදු 2 1/2 විතර ලව් කරලා තමා අපි මැරී කලේ. මැරී කරලා අවුරුද්දකින් මට රට යන්න උනා. වයිෆ් උනත් ඒකට අකමැති උනේ නෑ මොකද මම රට ගිහින් settle වෙලා එයාවත් එහෙට ගන්න හිටියේ.

    කොහොම හරි මම ඒ දේවල් ඔක්කොක්ම ලෑස්ති කරගෙන දැනට මාසෙකට කලින් ලංකාවට ආව වයිෆ් එක්කම අපහු යන්න බලාගෙන.

    එයා මචං ගොඩක් වෙනස් වෙලා.. කලින් මාත් එක්ක එහෙට යන්න අසාවෙන හිටියා ඒත් දැන් කියනවා බෑ කියල.

    මම හිතුව වෙන සම්බන්දයක් ඇති කියල, එහෙම හොයල බලනකොට තමා මම දැනගත්ත්තේ මම හිතුව දේ හරි කියල. :(

    ඒත් මම හීනෙකින්වත් හිතපු කෙනෙක් එක්ක නෙමේ මචං ඒ සම්බන්දෙ තියෙන්නෙ. ඒ තවත් කෙල්ලෙක් එක්ක. (ඒ කවුද කියල මට උඹලට කියන්න බෑ බන්).

    මට හැමදේම තිත්ත උනා, හැමදේම ලෑස්ති කරගෙන ලස්සන ජිවිතයක් ගෙනියන්න හිතාගෙන ආව මට දැන් මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ

    අඩු ගානේ මට මේ දෙයක් අපේ ගෙදර අය එක්කවත් කියන්න බෑ. මට කියපල්ලා මම මොනවද බන් දැන් කරන්නේ? :(:(
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    hithe_naliyana_heluwa.png


    ude pandara boru kiyanna epa mchn.
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    hithe_naliyana_heluwa.png


    ude pandara boru kiyanna epa mchn.

    :oo::oo:oh weekend :oo::oo:

    උඹල හිතන්නේ එහෙමනම් කමක් නැහැ මචං. කවදාවත් කාටවත් මෙහෙම දෙයක් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනව.

    මේ වගේ දෙයක් උනා කෙනෙක් කොහොම අසරණ වෙනවද කියල උඹලට තේරෙන්නෙ නැහැ. :(
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    යකෝ ඕකුන් දෙන්නා විසුවල් එකකත් හිටියා යකෝ
    දැන් ඉතින් දෙන්නවම එක්කන් ගිහින් ත්‍රීසම් එකක් දාපන්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආලය අස්තිරයි ස්තිරි හදේ ............... ලොවේ
    ඒ බව සත්තමයි කිසිදා වෙනස් ........... නොවේ
    වෙනසක් උනොත් උපදින ලොව වෙනත් ... භවේ
    පුත්තලමේද මල් ගෝවා යසට .............. වැවේ
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    dennawama ekka palayan

    යකෝ ඕකුන් දෙන්නා විසුවල් එකකත් හිටියා යකෝ
    දැන් ඉතින් දෙන්නවම එක්කන් ගිහින් ත්‍රීසම් එකක් දාපන්

    :yes::yes:

    ඔය වගේ චාන්ස් හැමෝටම එන්නෙ නෑ. :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ මචන්
    ඉක්මණට මොනවහරි කරන්න වෙනවා.
    උබ ගෑණිව ඩොකෙක් ගාවට එක්කන් පලයන්.
    මානසික වයිද්‍යවරයෙක් ගාව
    එහෙම එක්කන් ගියාම ඩොකා එකිට කවුන්සලින් පාරක් දෙනවා.
    තෝ ඒකිව මැරි කරල උකල උකල රට ගියාම ඒකිට ඉන්න බැරි වෙන්න ඇති.
    අපි වුනත් එහෙමනේ බං.කවුරුත් මනුස්සයෝ.
    මම නම් කියන්නේ ඕක විසදගන්න පුලුවන්. යකෝ වෙන මිනිහෙක් එක්ක නෙවේන්යිනෙ ගිහින් තියෙන්නෙ ගෑනියෙක් එක්කනේ.

     
    Last edited: