උදේම ෆේක් එකක් හදාගෙන ආවට මට සමාවෙන්න. යාලුවෙක්ටවත් කියන්න බරි ප්රශ්නයක් මෙහෙමෙ හරි දාල විසඳුමක් හොයන්නයි මෙහෙම ආවෙ.
මම මැරී කරල දැන් අවුරුදු 3 වෙනව. අවුරුදු 2 1/2 විතර ලව් කරලා තමා අපි මැරී කලේ. මැරී කරලා අවුරුද්දකින් මට රට යන්න උනා. වයිෆ් උනත් ඒකට අකමැති උනේ නෑ මොකද මම රට ගිහින් settle වෙලා එයාවත් එහෙට ගන්න හිටියේ.
කොහොම හරි මම ඒ දේවල් ඔක්කොක්ම ලෑස්ති කරගෙන දැනට මාසෙකට කලින් ලංකාවට ආව වයිෆ් එක්කම අපහු යන්න බලාගෙන.
එයා මචං ගොඩක් වෙනස් වෙලා.. කලින් මාත් එක්ක එහෙට යන්න අසාවෙන හිටියා ඒත් දැන් කියනවා බෑ කියල.
මම හිතුව වෙන සම්බන්දයක් ඇති කියල, එහෙම හොයල බලනකොට තමා මම දැනගත්ත්තේ මම හිතුව දේ හරි කියල.
ඒත් මම හීනෙකින්වත් හිතපු කෙනෙක් එක්ක නෙමේ මචං ඒ සම්බන්දෙ තියෙන්නෙ. ඒ තවත් කෙල්ලෙක් එක්ක. (ඒ කවුද කියල මට උඹලට කියන්න බෑ බන්).
මට හැමදේම තිත්ත උනා, හැමදේම ලෑස්ති කරගෙන ලස්සන ජිවිතයක් ගෙනියන්න හිතාගෙන ආව මට දැන් මොනවා කරන්නද කියල හිතා ගන්න බෑ
අඩු ගානේ මට මේ දෙයක් අපේ ගෙදර අය එක්කවත් කියන්න බෑ. මට කියපල්ලා මම මොනවද බන් දැන් කරන්නේ?