USD වලින් පේ කරන ජොබ් එකක් කියලා හිතන්න... එයාලා දාන ඩොලර් ගාන තමයි සැලරි එක. ටැක්ස් රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක විදියට අපි ටැක්ස් ගෙවන්න ඕනනේ take home salary USD එකට. ඉතින් සම්පුර්න වැටුප රු 350,000 (ඩොලර් කන්වට් වෙලා එන ගාන) .
ඒ නිසා ටැක්ස් එක අයි ආර් ඩී එකට ගෙවලා ඉවර වෙනෙකාට 327,585 . මේ ටැක්ස් එක හරිනම් කම්පැනි එකෙන් නේද අයි ආර් ඩී එකට ගෙවන්න ඔන? නැත්නම් අපි ද ගෙවන්න ඕන? අලුත් නීතිය අනුව ඩොලර් ආදායම් වලට ටැක්ස් ගහනවා නේද?