උදව්වක් දිපන් මචං මේක විසදගන්න.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    USD වලින් පේ කරන ජොබ් එකක් කියලා හිතන්න... එයාලා දාන ඩොලර් ගාන තමයි සැලරි එක. ටැක්ස් රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක විදියට අපි ටැක්ස් ගෙවන්න ඕනනේ take home salary USD එකට. ඉතින් සම්පුර්න වැටුප රු 350,000 (ඩොලර් කන්වට් වෙලා එන ගාන) .

    ඒ නිසා ටැක්ස් එක අයි ආර් ඩී එකට ගෙවලා ඉවර වෙනෙකාට 327,585 . මේ ටැක්ස් එක හරිනම් කම්පැනි එකෙන් නේද අයි ආර් ඩී එකට ගෙවන්න ඔන? නැත්නම් අපි ද ගෙවන්න ඕන? අලුත් නීතිය අනුව ඩොලර් ආදායම් වලට ටැක්ස් ගහනවා නේද?
     
    • Like
    Reactions: nidarsha91

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    USD වලින් පේ කරන ජොබ් එකක් කියලා හිතන්න... එයාලා දාන ඩොලර් ගාන තමයි සැලරි එක. ටැක්ස් රෙජිස්ටර් වෙච්ච එක්කෙනෙක විදියට අපි ටැක්ස් ගෙවන්න ඕනනේ take home salary USD එකට. ඉතින් සම්පුර්න වැටුප රු 350,000 (ඩොලර් කන්වට් වෙලා එන ගාන) .

    ඒ නිසා ටැක්ස් එක අයි ආර් ඩී එකට ගෙවලා ඉවර වෙනෙකාට 327,585 . මේ ටැක්ස් එක හරිනම් කම්පැනි එකෙන් නේද අයි ආර් ඩී එකට ගෙවන්න ඔන? නැත්නම් අපි ද ගෙවන්න ඕන? අලුත් නීතිය අනුව ඩොලර් ආදායම් වලට ටැක්ස් ගහනවා නේද?
    ඔතන calculation එක වැරදි මම හිතන්නෙ, මුල් 150 අයින් කරලා ඉතුරු ටිකට 15% වදින්නෙ.

    අනිත් දේ තමා ගොඩක් වෙලාවට කම්පනි ඕවා ගෙවන්නෙ නෑ, උඹට තමා ගෙවන්න වෙන්නෙ. උඹට කරන්න තියෙන්නෙ උඹට ඕන take home ගාන අරන් ඒක එන tax කරන්න කලින් ගාන calculate කරලා කම්පනි එකෙන් ඒක උඹේ සැලරි එක විදියට ඉල්ලගන්න එක.