අතැරලා ගියාට ආයේ එන්න ඕනේ කියල හිතුනම ගෙදෙට්ට කෝල් කරන්න ෆෝන් එකක් ඕනේ නේ බන් ..එකයි මේ හොයන්නේ![]()

machan puluwannam nexus 5 ekak wage balapan. langadi 5x eka awa hinda nexus 5 eke prices adu wela athi![]()


oya ganath ekka xiaomi wage ekakata thma yanna wenne
oppo 4n hodai kiyala ahala tiyenawa..poddak hoyala balanna.hariyatama danne na![]()


Huwawi hodai bn 2 years Warnkuth denwane ara 5x eka balapan 35kata ganna puluwan patama 4n eka
Samsung Galaxy J7 එකක් බලපන්. Huawei ඒවට වඩා කොලිටි. ඕනෙ නම් කඩේකට ගිහින් ෆෝන් දෙක අතට අරන් බලපන්. huawei නිකන් Chinese වගේ පෙනුම. කිසි ලස්සනකුත් නෑ මටනම්. J7 එකේ cam එකයි බැට්‍රි එකයි සුපිරි. huawei ඒවට වඩා. තව Htc ගැන කියනව නම් දැන් ගහම ඒව ඉස්සර තරම් කොලිටි නෑ. cam එක උනත් රෑ ෆොටෝස් ගනිද්දි අන්තිමයි. මම මේ ගැන දන්නෙ මමත් ෆෝන් එකෙක් ගන්න හෙව්ව. නොවැම්බර් වල ගත්තා j7 එකක් තාම එක පාරක්වත් ලැග් වෙලා නෑ. කියන්න කිසිම අවුලක් නෑ මට නම්. ඕනෙ නම් තව විස්තර හොයල බලල ගන්න.


.J7 ගැන හොයල බලන්නම් මචෝ එහෙනම් ..තැන්ක්ස් හොදේ 


Xiaomi Redmi Note 3 එක තමා මචන් මේ ගානට නම් දැනට සුපිරිම ගන්න තියෙන්නේ ..oppo ෆෝන් නම් ගොඩක් ය පට්ටයි කියනවා..පාවිච්චි කරපු කෙනෙන් නෑ බන් තාම..මගේ යාලුවෙකුත් බිස්නස් කරනවා කිව්වා පොඩ්ඩක් අහල බලන්න ඕනේ![]()

ඒ වුනාට තමන් ගත්තු phone එක හොද නැහැ කියන්නේ නැහැනේ කවුරුත් එකපාරට..
එකයි මන් හොයල බලන්න කිවුවේ..he hePhone එකක් ගන්න හෙල්පක් දීපල්ලකෝ බන් ..අතේ 30 ක් විතර තියනවා ..!!
4s එකක් ගන්න එකනම් තේරුමක් නෑ නේ ..!!![]()
ගොඩක් අය HTC හොදයි කියනවා .! Huawei ත් හොදයි ලු එත් Pink issue එකක් එනවලු නේපොඩ්ඩක් පාවිච්චි කරපු අත්දැකීම් වලින් උත්තරයක් දියල්ලකෝ ..!
අවුරුදු කන්න රේප් 15 ගානේ දෙනවා
Podi Silva - පොඩි සිල්වා;19982600 said:thota Mona porn da sinhalayo
ate gahala nida ganin
rideyi
andayi![]()
![]()


පොඩි වේ$@@ 



ඒක ඇත්ත බන්මට comment එක ආවේ පාවිච්චි කරන කෙනෙක් ගෙන්මයි..ඒ වුනාට තමන් ගත්තු phone එක හොද නැහැ කියන්නේ නැහැනේ කවුරුත් එකපාරට..
එකයි මන් හොයල බලන්න කිවුවේ..he he



Sony M4 aqua ekakata palayanko machan, bande hondai


5c 1k ganna 30ta aduwen ganna puluwan wei. htc 626 1 mage yalwo gawa tyanawa awulk naa


අඩේ 5c එකක් ගන්න තැනක් කියපන්කො ..ඔක්කොම ප්‍රශ්නේ ඉවරයි එහෙම උනොත්![]()
5cmage yaluwek kiwwe ratin bran new gannawa nam 31k wage wei kiyala . mehen nam used hoda 1k ganna puluwan man ikman eke dakka gampaha shop 1kaka tyanwa 5c wikunanna poddak ikman eke balanna apple onamanam ekath awulk na


මට බෑන්ඩ් නිව් ක්‍රමයක් ගන්න සෙට් කරලා දියන්කෝ ..මෙහෙ සෙකන්ඩ් හෑන්ඩ් ම 32 විතර වෙනවා බන්![]()