උදව්වක් දෙන්නෝ!!!!!!!!!

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    උදව්වක් දෙන්නෝ!!!!!!!!!

    මචං මේකයි කතාව , මම uni එක්ක 4 වන වසරේ සිසුවෙක් .ඉතින් අවසාන වසරේ research project එක්ක කරන්න ඕනේ.මේක කරන්න ඕනේ IT හා සම්බන්ද දෙයක්.මම දස අතේ කල්පනා කලා මට තාම කිසිම අදහස් ආවේ නැ.මචං දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියනවද ඒ වගේ වැඩකට අදහසක් ගන්න පුළුවන් තැනක්........(උදව්වක් වශයෙන් bump එක්ක දාල යන්නෝ:))
     

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28


    me category 3n ekak gana karapan
    Industry yaddi maara value ekak thiyenawa

    projects onanam search parak dala balapan IEEE, Harvard, Oxford wage uni wala site walata giyama idea ekak ganna puluwan

    1 IOT
    https://en.wikipedia.org/wiki/Internet_of_Things

    2. Big Data
    https://en.wikipedia.org/wiki/Big_data

    3. Web 3.0 (Semantic web)
    https://en.wikipedia.org/wiki/Semantic_Web#Web_3.0

    :):):):)




    ela thanks machan:)