උදව්වක් දෙන්නෝ!!!!!!!!!
මචං මේකයි කතාව , මම uni එක්ක 4 වන වසරේ සිසුවෙක් .ඉතින් අවසාන වසරේ research project එක්ක කරන්න ඕනේ.මේක කරන්න ඕනේ IT හා සම්බන්ද දෙයක්.මම දස අතේ කල්පනා කලා මට තාම කිසිම අදහස් ආවේ නැ.මචං දන්නා එක්කෙනෙක් ඉන්නවනම් කියනවද ඒ වගේ වැඩකට අදහසක් ගන්න පුළුවන් තැනක්........(උදව්වක් වශයෙන් bump එක්ක දාල යන්නෝ
)