මට පන්සලකට ධර්මය ප්රචාකර කිරිම සදහා ඔන්ලයි රෙඩියො වැඩසටහන් කරන්න අවශ්‍යයි ( මෙම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ )
මට දැන ගන්න අවශ්‍යයි
සමන්ය හොද පරිගනකයක්
දෙනෙනක් සාකාච්චා කරද්දි මයික් ( වර්ග දන්නේ නැහැ )
එෆ් එම් මයික්
තම මොනවද ඔන වෙන්නේ එක කොහොමද කරන්නේ දන්න අය උදව්වක් කරන්න
( අපි දැකලා තියෙන ස්ඩුයියො වල ලොකු මයික් ඔනද ?
බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න