උදව්වක් (පිං)

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මට පන්සලකට ධර්මය ප්‍රචාකර කිරිම සදහා ඔන්ලයි රෙඩියො වැඩසටහන් කරන්න අවශ්‍යයි ( මෙම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ )

මට දැන ගන්න අවශ්‍යයි

සමන්‍ය හොද පරිගනකයක්
දෙනෙනක් සාකාච්චා කරද්දි මයික් ( වර්ග දන්නේ නැහැ )

එෆ් එම් මයික්

තම මොනවද ඔන වෙන්නේ එක කොහොමද කරන්නේ දන්න අය උදව්වක් කරන්න

( අපි දැකලා තියෙන ස්ඩුයියො වල ලොකු මයික් ඔනද ?

බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න
 
  • Like
Reactions: DASKONAPPU

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං
    ඒ ධර්ම දේශනයට යොදාගන්න Amplifier එකෙන්/ Mixer එකෙන් අවුට් එකක් අරගෙන කම්පියුටරේ / ලැප් එකේ මයික් ඉන් එකට ගහලා වගේ Virtual DJ වගේ සොෆ්ට්වෙයාර් එකක් හරි broadcasting සොෆ්ට්වෙයාර් එකක් හරි පාවිච්චි කරලා Online Radio Hosting (Shout-casting) දෙන සයිට් එකකට කනෙක්ට් වෙලා ඒ වැඩසටහන ඔන්ලයින් බෙදා හරින්න පුලුවන් (සෑහෙන්න කෙටියෙන් කිව්වේ)

    වැඩසටහන වෙන්නේ කොහෙමද කියලා කියපං
    මම උදව් කරන්නම්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචං
    ඒ ධර්ම දේශනයට යොදාගන්න Amplifier එකෙන්/ Mixer එකෙන් අවුට් එකක් අරගෙන කම්පියුටරේ / ලැප් එකේ මයික් ඉන් එකට ගහලා වගේ Virtual DJ වගේ සොෆ්ට්වෙයාර් එකක් හරි broadcasting සොෆ්ට්වෙයාර් එකක් හරි පාවිච්චි කරලා Online Radio Hosting (Shout-casting) දෙන සයිට් එකකට කනෙක්ට් වෙලා ඒ වැඩසටහන ඔන්ලයින් බෙදා හරින්න පුලුවන් (සෑහෙන්න කෙටියෙන් කිව්වේ)

    වැඩසටහන වෙන්නේ කොහෙමද කියලා කියපං
    මම උදව් කරන්නම්

    මචන් මම මේ දේ මගේ වියදමින් කරනන් යන්නේ මට පුලුවන් ද අයිටම් වලට යන ගනන් ටික කියක් විතර යයිද ?