උදව්වක් - diplay මාරු කිරීමක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදව්වක් - diplay මාරු කිරීමක්

    මචන්ලා
    මගේ යාලුවෙක්ගෙ HTC 8X phone එක වැටිලා diplay එකේ ඉරි ගියා , එක දැක්කම වැව් හිදුනම ඉරි යන්නේ අන්න ඒ වගේ. අද පොරත් එක්ක ගිහිල්ලා ඇහුවා කඩේකින් 11000 ක් කියලා කිව්වා වැඩේට මොකද original එකම දාන්න ඕනේ නිසා

    උබලා දන්න තැනක් එහෙම තියෙනවද, බඩු ෂුවර් වෙන්න ඕනේ

    හෙට Queens එකෙනුත් අහන්න ඕනේ . මගේ කලින් ෆෝන් එකේ display එක මාරු කරේ එතනින්. අවුලක් නැ, තාම මලක් වගේ වැඩ

    උදව්වක් දියන්, උගේ කෙල්ල අරන් දීලා තියෙන්නේ, කෙල්ලට කියලත් නැ දුක හිතයි කියලා, ඉක්මනට හදාගන්නත් ඕනේ බන්

    31564d1364891035t-8xcracked.jpg

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජොනී බට්ට;15966686 said:
    පිටකොටුවේ වික්‍රම් plaza එකේ පල්ලෙහා තට්ටුවේ තියෙනවා softbank කියල එකක්. ඒකට දීපන්. අඩුවට originalma දාල කරගත්තහැකි.

    නම්බර් එකක් එහෙම තියෙනවද බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ වැට්ටුවනන් උඹම කොහොම හරි හදල දියන්.. පව් යකෝ එක එකාගෙ ෆෝන් තමන්ගෙ වගේ අරගෙන පාවිච්චි කරල වට්ටන එක හෙනම චා යකෝ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එහෙනං උඩ ග්ලාස් එක විතරක් මාරු කරන්න පුලුවන් වෙයි.
    ඉක්මන් එකේ වගේ බලන්න Galaxy s2 s3 s4 iphone 4 4s 5 වගේ ෆෝන් වල ග්ලාස් එක විතරක් රීප්ලේස් කරන එවුන් ඉන්නව. ඒකෙක් කන්ටැක් කරන් අහන්න පුලුවන්ද කියලා. :D

    ගේමක් දෙන්න වෙනව ග්ලාස් එකයි ස්ක්‍රීන් එකයි සෙපරේට් කරගන්න.
    යටිතල පහසුකම් තියනවනං තනියම වුනත් කරගන්න පුලුවන් :P
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Display එකත් හොඳට වැඩ නම්, touch එකත් වැඩ නම් glass එක බිඳිලා විතරනෙ තියෙන්නෙ. ඒක oder කරල ගෙන්නගෙන දාගනින්. තෝ කොල්ලෙක් වෙලත් electronic device එකක් ගලවල කරල වඩු වැඩක් කරගන්න දන්නැති තොත්ත බබෙක් නම් හදන තැනකට දීල මාරු කරවගනින්. උපරිම 1000ක් ගනියි.

    http://www.aliexpress.com/item/Original-Digitizer-Touch-Screen-Glass-FOR-HTC-Windows-Phone-8X-Zenith-Replacement-Free-Hongkong-tracking/713172765.html
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    පැටියා;15968524 said:
    එහෙනං උඩ ග්ලාස් එක විතරක් මාරු කරන්න පුලුවන් වෙයි.
    ඉක්මන් එකේ වගේ බලන්න Galaxy s2 s3 s4 iphone 4 4s 5 වගේ ෆෝන් වල ග්ලාස් එක විතරක් රීප්ලේස් කරන එවුන් ඉන්නව. ඒකෙක් කන්ටැක් කරන් අහන්න පුලුවන්ද කියලා. :D

    ගේමක් දෙන්න වෙනව ග්ලාස් එකයි ස්ක්‍රීන් එකයි සෙපරේට් කරගන්න.
    යටිතල පහසුකම් තියනවනං තනියම වුනත් කරගන්න පුලුවන් :P

    thanks machan...... mama balannam
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Display එකත් හොඳට වැඩ නම්, touch එකත් වැඩ නම් glass එක බිඳිලා විතරනෙ තියෙන්නෙ. ඒක oder කරල ගෙන්නගෙන දාගනින්. තෝ කොල්ලෙක් වෙලත් electronic device එකක් ගලවල කරල වඩු වැඩක් කරගන්න දන්නැති තොත්ත බබෙක් නම් හදන තැනකට දීල මාරු කරවගනින්. උපරිම 1000ක් ගනියි.

    http://www.aliexpress.com/item/Orig...acement-Free-Hongkong-tracking/713172765.html

    thoththa babek kiyanne yako....eka mama hadanawata wada hodai danna ekekta kiyala karaganna eka:yes: