LG ganin. godak hodai. Sony ganna epaa panel wala awl yanawa.

Innovex ekak ganin ban

Innovex එකට නම් මත් කැමති බන් singer එකේ Innovex කරන්නේ නැනේ
සිංගර් ගන්න එපා. ආෆ්ටර් සර්විස් හරිනෑ කියලා බැනලා මේකේ ත්‍රෙඩ් දාන්න සිද්ද වෙයි.
මම ගෙදර පාවිච්චියට ගත්තේ දම්රෝ ඉනොවැක්ස්, ටිවි එක සහ ආෆ්ටර් සර්විස් ගැන 100% ක් සෑහීමකට පත්වෙනවා.

මන් කලින් ගත්ත එකක් බන් එකේ Sony TV එකේ Panel එක ගියා බන් ඒ වෙනුවට අලුත් එකක් දෙන්නම් කිව්වා