උදව් කරන්න!!

tahikelu

Junior member
  • Nov 5, 2016
    37
    5
    8
    මචන්ලා, මට වයස 28, මම මෙකේ senior member කෙනෙක්, ඇත්ත එකෙන් කියන්න බැරි නිසා fake එකක් හදන් ආවෙ. කෙටියෙන් කිව්වොත් මේකයි ප්‍රශ්නය, මම කෙනෙක්‍ට ආදරේ කරනව ඒත් එයාට කලින් කසාදයකින් ළමයෙක් ඉන්නව. දැන් එයා ළමයත් එක්ක වෙනම ජීවත් වෙන්නෙ. මට ළමයව ගැටලුවක් නෙමෙයි මම කැමති ළමයවත් බාර ගන්න. එත් අපේ ගෙදරින් මේකට සම්පූර්න විරුද්දයි. ඒත් මම එයාට ගොඩක් ආදරෙයි. එයත් එහෙමයි. මගෙ ගෙදරින් කැමැත්ත ගන්න විදිහක් කියපල්ලකො...... :dull: :(

    Bump එකක් වත් දාගෙන යන්න :( :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගෙදරින් කැමත්ත ගන්න එක නම් කරන්න බැරි වැඩක් පුටේ. කීයටවත් ලමයෙක් ඉන්න කෙල්ලෙක්ව බදිනවට අම්මලා තාත්තලා ඉඩ දෙන්නෙ නෑ. උඹම ගෙදරට පහදලා දිලා පුලුවන් තරම් ට්‍රයි කරපං කැමැත්ත ගන්න. අපි දෙන උපදෙස් වලට අනුව නෙවෙයි වැඩේ වෙන්නේ ගෙදර අයගේ මතේ අනුව තමයි. හැගීම් වලට වඩා බුද්ධියෙන් අනාගතය ගැන හිතලා යහපත් තීරණයක් ගනිං.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ හොඳ කොල්ලෙක් බන්
    උබට ඒ ළමයට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක උඹට ලොකු පිනක්
    ඒකම ඇති උබට ජීවිතේ හරි යන්න
    අම්මලා පස්සෙ කැමැත්ත දේවි උඹත් ළමයෙක් හැදුවම
     
    tahikelu

    Junior member
  • Nov 5, 2016
    37
    5
    8
    ගෙදරින් කැමත්ත ගන්න එක නම් කරන්න බැරි වැඩක් පුටේ. කීයටවත් ලමයෙක් ඉන්න කෙල්ලෙක්ව බදිනවට අම්මලා තාත්තලා ඉඩ දෙන්නෙ නෑ. උඹම ගෙදරට පහදලා දිලා පුලුවන් තරම් ට්‍රයි කරපං කැමැත්ත ගන්න. අපි දෙන උපදෙස් වලට අනුව නෙවෙයි වැඩේ වෙන්නේ ගෙදර අයගේ මතේ අනුව තමයි. හැගීම් වලට වඩා බුද්ධියෙන් අනාගතය ගැන හිතලා යහපත් තීරණයක් ගනිං.

    Mame jeevath wenne lankawe nemei machan, pita rataka. mata eyawath meet une ehedi. samanyen meh ratawal wala oya wage dewal godak sidda wenawa. eth ape parents la thamath hithanne lankawe culture ekata anuwa ekai awla :(
     
    tahikelu

    Junior member
  • Nov 5, 2016
    37
    5
    8
    උඹ හොඳ කොල්ලෙක් බන්
    උබට ඒ ළමයට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක උඹට ලොකු පිනක්
    ඒකම ඇති උබට ජීවිතේ හරි යන්න
    අම්මලා පස්සෙ කැමැත්ත දේවි උඹත් ළමයෙක් හැදුවම

    eka aththa machan, e lamaya gana aththatama mata loku anukampawak, adarayak thiyenawa. eyata lamayek inna eka mata kohethma gataluwak nemei :)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    it depends on what type of girl you're talking about ... describe the girl... country origin of girl, what happened to last marriage and etc
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mame jeevath wenne lankawe nemei machan, pita rataka. mata eyawath meet une ehedi. samanyen meh ratawal wala oya wage dewal godak sidda wenawa. eth ape parents la thamath hithanne lankawe culture ekata anuwa ekai awla :(

    එහෙම තමයි බං ඉතිං දෙමව්පියෝ. පුළුවන් තරම් දෙමව්පියන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්න. බැරිම නම් ඉතිං තියන්නේ දෙන්නා බැදලා ටික කාලයක් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ජිවත් වෙන එක තමයි. එහෙම ජීවත් වෙලා උඹටදාව දරුවෙක් ලැබුනම කොහොමත් උඹේ දෙමව්පියෝ අඩගහලා හරි ආයි උඹව බාර ගනි. මතක තියාගනින් දෙමව්පියෝ ඒ විදිහට හිතන්නේ උඹට තියන ආදරයට. ඒ නිසා අන්තිම විසදුම විදිහට අර තීරණය ගත්තත් මචං, කියටවත් කෙල්ලගේ හිතේ උඹේ දෙමව්පියෝ ගැන වෛරයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා. කෙල්ලගේ කලින් කසාදෙන් උඹට ප්‍රශ්නයක් නැද්ද කියලා ආයි හිතපං. හොදට හිතලා තීරණයක් ගනිං බං ජීවිතය කියන්නේ සරළ පොඩි දෙයක් නෙවෙයි. සංකිරණ දිග ගමනක්. පොඩිකාලේ ඉදලා උස්මහත් කරලා හදපු දෙමව්පියන්ව අතර මගකදි හම්බුන කෙල්ලෙක් නිසා ඇත් කරන්න බෑනේ. ඔය රැව්ලත් බේරගන කැදත් බොන ක්‍රමයක් තියනවද කියලා හොයා ගන්න වෙන්නේ උඹට අම්මලත් එක්ක විවෘතව කතා කරලම විතරයි. ජීවිතේ කෙල්ලෝ නම් තව හොයා ගන්න පුලුවන් වෙයි. ඒත් දෙමව්පියෝ වෙනුවට හොයා ගන්න වෙන අය නෑ බං.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ehema kiyanna epa ban, samahara vigin kellange nathi uthum manussakam e kena gawa thiyenawa.

    mama narakai kiyanne.but genu 100% sure karanna epa ban.uba love eka hinda ohoma hituwata marry karata passe mala paniyda danne ne.eka honda molen weda karapan.gedarin nan jivitheta kemathi wena ekak ne.lankawe parentlage heti ne ban.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ehema kiyanna epa ban, samahara vigin kellange nathi uthum manussakam e kena gawa thiyenawa.

    machan ehema kiyana kohomada uba?

    awurudu keeyak asree kalada?

    attatama hoda ganiyek wennat puluwan

    habai mataka tiya ganin badapu ganiyek kiyane pirmiyek gana hama deyak ma dannawa exp tiyenawa minihekta one mokakda kiyala hodata dannawa

    eka parak ahu unama aye kadagena yanne na kisima minihek rasa wadi nisa

    karana deyak parisamen karapan lamek ekka ganiyek bara ganna eka nam hoda wadak machan

    bandata pase uba kochara kiwata ara lamayata 100% adare labenne na mokada pita lamek kiyala hita danna nisa

    uben tawa babek ipadunot tawat prashna wadi ube lamayata taram pita lamayata adare wenne na kawadawat

    gani hoda ekama witarak balana epa issarahata wena prashnat balapan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Ube wayasa kiyada machan???

    E girl wayasa kiyada????

    Lamayage wayasa kiyada????

    Ayage kalin husband ta mokada wela tinne??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :yes::yes:

    උඹ හොඳ කොල්ලෙක් බන්
    උබට ඒ ළමයට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක උඹට ලොකු පිනක්
    ඒකම ඇති උබට ජීවිතේ හරි යන්න
    අම්මලා පස්සෙ කැමැත්ත දේවි උඹත් ළමයෙක් හැදුවම
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Mame jeevath wenne lankawe nemei machan, pita rataka. mata eyawath meet une ehedi. samanyen meh ratawal wala oya wage dewal godak sidda wenawa. eth ape parents la thamath hithanne lankawe culture ekata anuwa ekai awla :(
    Aaa lankawe nemeinam cultural aul anne nane..tika dawasakin minissu hithai e oyage lamaya kiyala...akanemei getaluwa oyage family akane....kathakarala tiranayak ganna...bohowita eya wena girlslata wada oyata adare athi...oka oyai oyage pawle ayai tiranaya karanna ona deyak akai
     
    :)